ට්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා අරඹති


Untitled-3

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්    සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙලා හෝටලයේදී සාකච්ඡා ඇරැඹූහ.

දෙදෙනා අතට අත දී ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යට කෙටි වේලාවක් ප්‍රකාශයක් දී සාකච්ඡාවලට මුල පිරූහ.

‘ඔබ හමුවීමට ලැබීම සතුටක්.‘ යනුවෙන් උතුරු කොරියාවේ නායක කිම් ජොන් පැවසූ අතර ‘අපි හොඳ සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඒ ගැන සැකයක් නැහැ.‘ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*