පස්සර කඩයක ගින්නකින් තිදෙනකු මරුට


fire

බදුල්ල පස්සර නගරයේ වෙළෙඳසලක ඇති වූ ගින්නකින් එහි සිටි කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය තිදෙනා එකම පවුලේ මව දියණිය සහ පුංචි අම්මා බව ද පොලිසිය පවසයි.

අද අලුයම මෙම ගින්න හටගෙන ඇත. ගින්නට හේතුව සොයා විමර්ශන සිදු කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*