උඩ පන්දුවක් රකින්න ගිය කුසල් ජනිත් අබාධයකට ලක්ව රෝහලට


846232ffb0d02c5f9ec8ab045dd815ca34b5be2d

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ පන්දු රකිමින් සිටි කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව රෝහල් ගත කර තිබේ.

මේ අනතුර සිදුවී ඇත්තේ උඩපන්දුවක් රැක ගැනීමට යෑමේදීය.

අනතුරට ලක්වීමෙන් පසු ගිලන් රථයකින් රෝහල රැගෙන ගිය කුසල් ස්කෑන් පරීක්ෂණයකට ද යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*