පිටකොටුවේ වෙළඳසලක ගින්නක්


පිටකොටුවේ ප්‍රධාන වීදියේ වෙළෙඳ සැලක හටගත් ගින්නක් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව මැඩ පවත්වමින් සිටින බව  පිටකොටුව පොලිසිය කියයි.

අද පෙරවරු 10.20ට පමණ මෙම ගින්න හටගෙන තිබ්බේ.

ගින්න අසල පිහිටි තවත් වෙළෙඳසලකට පැතිර ගොස් තිබුණු බවත්, ජීවිත හානි වාර්තා නොවූ බවත් පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*