ආබාධිත වුවත් ඔහු නියම සෙබළෙක්


Men's-Javelin-Throw---F46

රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආබාධිත සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් (30) ලෝකඩ පදක්කම දිනා ගත්තා.ඒ Men’s Javelin Throw – F46 Final කාණ්ඩය යටතේ  මීටර් 58.23ක් දුරට ඔහු හෙල්ල විසි කිරීමෙන්.

ඉන්දියාවේ දේවේන්ද්‍ර ධහරියා නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම ද (දුර මී 63.97), චීනයේ ගුවෝ චුන් ලියෑන් (දුර මී 59.93) රිදී පදක්කමද හිමි කරගත්තා.

Para

RIO01

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*