සිරියාව ගැන සාකච්ඡාවට රුසියානු හා තුර්කි ජනපත්වරුන් හමුවෙයි!


Russian,Turkey-President_12_10

සිරියානු අර්බුදයට විසදුමක් සෙවීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් හා තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් අතර විශේෂ හමුවක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරුන් දෙදෙන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී රුසියානු ජනාධිපති පවසා සිටියේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීමෙන් පසුව සිරියාව වෙනුවෙන් සටන් විරාමයක් හා සාම ගිවිසුමක් සකස් කිරීමට තුර්කි ජනාධිපති එකඟ වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*