අලෙප්පෝ නගරයේ දී කුර්දි භටයන් 200ක් මැරුට


Alleppo_20_10

තුර්කි රජය විසින් සිරියාවේ සිදුකරන මෙහෙයුමකදී එල්ල කල ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කාමින් 200 ක් මියගොස් ඇති බවට වාර්තා වනවා.සිරියානු රජයට එරෙහිව සටන්වදින නිදහස් සටන්කාමින් හා එක්වූ කුර්දි සටන්කාමින් පිරිසක් මෙලෙස මෙම ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා.

සිරියාවේ අලෙප්පෝ නගරයේ උතුරු කොටසේදී මේ ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදේශ ප්‍රවෘත්ති සේවා වාර්තා කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*