ඩොනල්ඩ් ට්‍රම්ප් රැළියක ආ අමුත්තෙක් නිසා නොසන්සුන්තාවයක්


Donald-Trump

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඊයේ පැවති රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රම්ප් කථා කරමින් සිටින අතරතුර යාබද ස්ථානයක සිදුවූ සැකටයුතු සිද්ධියක් හේතුවෙන් මේ අකාරයට ඔහුව ඉවත් කරගෙන ඇති අතර එම ස්ථානය පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරීන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.වේදිකාවෙන් මොහොතකට ඉවතට ගිය ට්‍රම්ප් සිය කථාව අවසන් කිරීම සඳහා නැවත වේදිකාවට පිවිසුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

US Republican presidential candidate Donald Trump has been hustled off stage by security agents at a rally in Reno, Nevada, after someone in the crowd shouted “gun” during a scuffle with a man who held up a “Republicans against Trump” sign.

The incident occurred as both candidates were making their closing arguments to American voters, criss-crossing the US in hopes of convincing last-minute undecided voters.

Two security agents seized Mr Trump by the shoulders and hustled him backstage.

Police officers swarmed over a man in the front of the crowd and held him down and searched him before escorting him away with his hands behind his back.

Mr Trump, seemingly unruffled, returned to the stage a short while later to continue his rally speech at the Reno convention centre, which drew thousands of supporters.

“Nobody said it was going to be easy for us. But we will never be stopped. Never ever be stopped,” Mr Trump said.

Donald Trump rushed off stage by Secret Service… by sinhala.dailyceylon.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*