ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය අවසන් කරනවා


Can-Trump-defeat-jihad

ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා.

ජර්මනියේ, බර්ලීන් නගරයේදී පසුගිය (19) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව නැගී සිටීමට ඇමෙරිකාව සහ සාමයට ලැදි සහකරුවන් මෙහෙයවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*