රජයේ හෙද සංගමය 13,14 වර්ජනයට නෑ


Nures

එක්සත් හෙද සංගමය හෙට (13දා) සිට දින දෙකක් සිදුකරන හෙද වැඩවර්ජනයට කිසිදු සහායක් ලබානොදෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ වෙනුවට ඉල්ලිම් නොලැබෙන්නේ නම් අප්‍රියෙල් 6 වැනිදා හෙද සේවා වර්ජනයකට සුදානම් බවද එම සංගමය සදහන් කරනවා.

මේ නිසා තම සංගමයේ සියලුම සාමාජිකයන් සාමාන්‍ය පරිදි සේවය කරන බවත්, සමස්ත හෙද සේවය අතිබහුතරය තම වෘත්තීය සමිතිය තුළ සාමාජික වී සිටින බවද එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී සඳහන් කළේය.

gnoa-media-2017

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*