සයිටම් අර්බුදය ගැන ජනපති අද විශේෂ සාකච්ඡාවක්


Kandy_SAITAM

මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ඇතිවි තිබේන අර්බුද පිළිබඳව සාකච්ඡා කිරිමට අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා සියලුම වෛද්‍ය පීඨාධිපතිවරුන් කැදවා ඇති අතර එම සාකච්ඡාවට රජයේ වෛද්‍ය නිළධාරිගේ සංගමයද සහභාගි විමට නියමිතයි.

උසස් අධ්‍යාපණ අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්වන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*