ජනපතිගේ ගැසට්ටුවට සිලාවතුරෙන් විරෝධය


Wilpaththtu_19_01_2017

පසුගිය 24 වැනි දා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති රක්ෂිත ප‍්‍රදේශ තනි වනාන්තරයක් ලෙස නම්කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට එරෙහිව සිලාවතුර ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාව මරිච්චිකට්ටි මුස්ලීම් දේවස්ථානය අසලදී සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබේ.

උද්ඝෝෂකයන් පවසන්නේ මෙම නිවේදනය හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදු වන බවයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*