ජනපති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් හමුවෙයි


MS_CRA

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් ඊයේ (02) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුනා.

පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා 2016 සහ 2017 වසර තුළ පැවති ක්‍රිකට් තරඟවලදී ජයග්‍රහණය හිමිකරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

මේ අවස්ථාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

ASA JAY JAYA KA JAYAKLL SAY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*