ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට


NM

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

බොයිං 747 වර්ගයට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 5.40ට පමණ කටුනායකට පැමිණි මෝදි මහතා සමඟ 65 දෙනෙකුගෙන් යුත් විශේෂ ධූත පිරිසක් ද පැමින සිටි අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා , විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ ඉන්දිය අගමැතිවරයා ඇතුලු දුත කණ්ඩායම පිලිගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*