ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි වතුකරයේ ජනතාව අමතයි


MODI_SA

ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා නොර්වුඩි කි‍්‍රඩාංගණයේ සිට වතුකරයේ ජනතාව ඇමතුවා..

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අග‍්‍රාමාත්‍ය මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාද සහභාගි වි සිටිනවා. මෙම රැස්විම සදහා වතුකරය නියෝජනය කරමින් වතුකමිකරුවන් විශාල පිරිසක් නොර්වුඩි කි‍්‍රඩාංගණයට පැමිණ සිටියා.

MODI VISIT (2) MODI VISIT (3) MODI VISIT (4) MODI VISIT (5) MODI VISIT (6)

MODI VISIT+G (2) MODI VISIT+G (3) MODI VISIT+G (7)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*