නරේන්ද්‍ර‍ මෝදිට අමතක නොවන තෑග්ගක්


MODI_ALBEM

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ ඡායාරූප ඇතුළත් ඇල්බමයක් ඒ මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුවුනා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට සුළු මොහොතකට පෙර මෙම ඡායාරූප ඇල්බමය අගමැතිවරයා වෙත පිරිනැමීම සිදු විය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා එක්ව සිටියහ.

073A9169 073A9171 073A9172 073A9173

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*