ජනාධිපතිවරයාට යාපනයට පය තියන්න අවසර නෑ


Mahinda-safe_04_05_2017

මේ වනවිට වත්මන් ජනාධිපතිවරයාට යාපනයට පය තියන්න අවසර නැති තත්වයක් උදා වී ඇති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රත්මලාන ශ්‍රී සදහම් විහාරයේ පැවත් රණවිරු සැමරුම් බෝධිපූජා පින්කමකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළෙ රණවිරුවන් දිවි පරදුවට තබා සටන් කරමින් ශ්‍රී ලංකාවට සාමය උදාකළ අන්දම අද බොහෝ දෙනෙකුට මතකයේ නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*