GSP.ප්ලස් බදු සහනය අද සිට ක්‍රියාත්මකයි


GSP+_13_10

ශ්‍රී ලංකාවට ලබාදුන් GSP.ප්ලස් බදු සහනය අද සිට ක්‍රියාත්මක වෙයි.ඒ අනුව එම සහනය වසර 2021 දක්වා ශ්‍රී ලංකාවට එම බදු සහනය හිමිවනු ඇති.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

මෙරට අපනයනවලින් තුනෙන් එකක් පමණ යුරෝපා රටවලට සිදු ‍කරන අතර ඒ අනුව මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා යුරෝපා රටවලින් බදු පැනවීම සීමා වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*