එංගලන්තයේ පිපිරීමෙන් 19 දෙනෙකු මරුට


Manchester-Arena

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදි ඊයේ (23)රාත්‍රී සිදු වූ පිපිරීමක් හේතුවෙන් 19 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේනවා.

එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ එම පිපුරුම සිදුව ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා කටයුතු කරන බවද විදේශ් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

‘Suicide bomber’ strikes at Manchester Arena: Nineteen people are killed and 50 injured in terrorist attack as ‘nail bomb near the exit’ explodes, ripping into teens leaving packed Ariana Grande gig

40AE2C1600000578-0-Concert_goers_helped_injured_people_make_their_way_from_the_gig_-a-54_1495500325728

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*