අයහපත් කාලගුණය 151දෙනෙකුගේ ජීවිත බිලිගනී


flood-resue_26_05_2017

ගංවතුර හා නාය යෑම් නිසා මේ වන විට 151 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා නිල වශයෙන් සදහන් කළා.

කොළඹ 07 විද්‍යා මාවතේ අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සදහන් කළේ මෙම ස්වභාවික ආපදා තත්වයෙන් 111දෙනෙකු අතුරුදහන් ව ඇති අතර 95 දෙනෙකු තුවාල ලබා තිබේන බවයි.

මේ අතර පවුල් 112 775ක් අවතැන්ව වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*