ඉන්දියාව පරදවමින් ශූරයන්ගේ කුසලානය පාකිස්තානයට


Pakistan_18_06_2017

ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 180 කින් පරාජය කරමින් ශූරයන්ගේ කුසලානය දිනා ගැනීමට පාකිස්ථානය සමත් වූවා.

ශූරයන්ගේ කුසලාන අවසන් තරගය ලන්ඩන් ඕවල් පිටියේදී  පැවැත්වූවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් ලබාගත් අතර ඉන්දීය පිලට ඕවර 30.3 ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 158 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*