කතරගම පෙරහැර සදහා වතුකරයේ ජනතාව පාද යාත‍්‍රාව අරඹයි


KATHARAGAMA

කතරගම පෙරහැර සදහා සහභාගි විමට වතුකරයේ හින්දු භක්තිකයන්  මස්කෙළිය ප‍්‍රදේශයේ සිට පාද යාත‍්‍රාව අද (13.07) ආරමිභ කරනු ලැබුවා. මෙම පාද යාත‍්‍රාෙවි යෙදෙන හින්දු භක්තිකයන් නුවරඑළිය වැලිමඩ බණ්ඩාරවෙල වැල්ලවාය බුත්තල රක්‍ෂිතයක් හරහා කතරගම දේවාලය දක්වා කිලෝ මිටර් හාරසීයයක් දුර පාද යාත‍්‍රාවෙ යෙදෙන අතර දිනකට කිලෝ මීටර් හතලියකට ආසන්න දුර ප‍්‍රමාණයක් පාද යාත‍්‍රාෙවි ගමන් කර රාති‍්‍ර කාලයේ ප‍්‍රධාන මාර්ගය අභියස තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල් වල විෙවික ගන්නා අතර එහිදි ඔහුන්ට දන්සැල් මගින් ප‍්‍රදේශවාසින් විසින් ආහාර පානද ලබා දෙන බවයි පාද යාත‍්‍රාෙවි යෙදෙන හින්දු භක්තිකයන් පැවසුෙවි.

මේ  මස (23) වන දින කතරගම වන්දනා වාරය ආරමිභ වන අතර මෙම පාද යාත‍්‍රාෙවි යෙදෙන හින්දු භක්තිකයන් මේ මස (22) වන දින කතරගම පුදබිමට ලබා විමට නියමිතය.

හැටන් රංජිත් රාජපක්ෂ

KATHARAGAMA (2) KATHARAGAMA (3) KATHARAGAMA (4) KATHARAGAMA (5) KATHARAGAMA (6)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*