බොර්ඩිලන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ අවතැන් වුවන්ට සාදාරන වන්දි මුදලක් ලබා දිමට ජ.වි.පෙ මැදිහත් වෙයි


BORDILAN

ලංකා විදුලි බලමණ්ඩලය මගින් කැළිණි ගග හරස් කර ඉදිකරමින් පවතින බෝර්ඩිලන් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය නිසා අවතැන් වන ලක්‍ෂාපන පෙල්පිටිය ගමිමානයේ පවුල් තිස්පහකට වන්දි මුදල් නොගවිම සමිබන්ධයෙන් සොයා බැලිමට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ති‍්‍ර හා මධ්‍යම කමිටු සමාජික සමන්ත විද්‍යාරත්න මහතා (16) පස්වරුෙවි එම ප‍්‍රදේශයේ නිරික්‍ෂණ චාරිකවක නියලූණි.

එම ව්‍යපෘතිය ආරමිභ වි දැනට වසර දෙකහාමාරක කාලයක් ගතවි ඇතත් ඉන් අවැතැන් වු පවුල් තිස්පහකට මෙතෙක් තක්සේරු කළ මුදල ලබා දි නොමැති බව එම ප‍්‍රදේශවාසින් පවසයි. මේ සමිබන්ධයෙන් අවස්ථා කිහිපයකදි එම ව්‍යාපෘති භාර අධ්‍යක්‍ෂකවරයා සහ ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකමිවරයා සමග සාකචිජා වට කිහිපයක් පැවැත්වුවත් එයට මෙතෙක් සාදාරන විසදුමක් නොලැබිම නිසා තමන්ට නිසි වන්දි මුදලක් ලබා ගැනිමට සමන්ත විද්‍යාරත්න මහතාට මැදිහත් වන ලෙස ප‍්‍රදේශවාසින් කළ ඉල්ලිමක් මත සමන්ත විද්‍යාරත්න මහතා (16) පස්වරුවේ එම ප‍්‍රදේශයේ සංචාරකයන නියලූනේ. එම ව්‍යාපෘතිය මගින් පොල්පිටිියේ සිට කිතුල්ගල දක්වා කැණීමි කටයුතු කරන උමං මාර්ගය හේතුවෙන් පොල්පිටිය ගමිමානයේ නිවාස රැසක් ගිලා බැසිමට ලක්වු අතර තවත් නිවාස කිහිපයක් ගිලා බැසිෙමි අවධානමටද ලක්වි තිබේ.

මෙහිදි මාධ්‍ය අදහස් දැක්වු ඌව පළාත් සභා මන්ති‍්‍ර හා ජවිපේ මධ්‍යම කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවසුෙවි මෙම ව්‍යපෘතිය පිලිබද අධ්‍යනයක් කර එම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වුවන් හට සාදාරන වන්දි මුදක් ලබා දිමට තම පක්ෂය මැදිහත් වන බවයි. මෙම අවස්ථාවට එම පක්ෂයේ නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක මංජුල සුරියආරචිච මහතාද සහභාගි විය.

හැටන් රංජිත් රාජපක්‍ෂ

JAV (1) JAV (2) JAV (3) JAV (4) JAV (5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*