2017 ජාතික මවිකිරි ලබා දිමේ සතිය ඇරඹේ


MAWUKIRI

2017 ජාතික මවිකිරි දිමේ සතිය වතුකරය ඉලක්ක කරගනිමින් හැටන් නගරයේදි උත්කර්ෂවත් ලෙස ආරමිභ කෙරේ. එක්වෙමු සුරකිමු මවිකිරි නිරතුරු යන තේමා යටතේ මෙම වැඩ සටහන සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂක ජනරාල් ජයසුන්ද බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (30.07) පැවැත් වෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කර ඇති මෙම වැඩ සටහනට සමගාමිව හැටන් නගර මධ්‍යයේ සිට පා ගමනක් ද උත්සවය පැවැත්වෙන හැටන් පි‍්‍රරින්ස් ශාලාව වෙත පා ගමනක්ද පැවැත්වුවා. මෙම පා ගමනට ජල සමිපාදන රාජ්‍ය අමතා්‍ය වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දුපිල්ලේප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් වතුකමිකරු කාන්තාවන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වුණා. මෙම පා ගමනේදි මවිකිරි දිෙමි වැදගත්ම පිළිබදව විදහා දැක්වෙන පෝස්ටර් සහ කටඅවුටි විශාල ප‍්‍රමාණයක් ප‍්‍රදර්ශනය කරමින් මෙම පා ගමන පැවැත්වුණා.

හැටන් රංජිත් රාජපක්ෂ

MILK (1) MILK (2) MILK (3) MILK (4) MILK (5) MILK (6) MILK (7) MILK (8)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*