තහනමි කරන ලද මත්කුඩු තොගයක් සමග සැකකරුවන් හයදෙනෙකු පොලිස් අත්අඩංගුවට


DAda

හැටන් බස්නැවතුමිපොළේ වෙළදසැලක් තුල ඉතා රහසිගතව සුක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවි කරන මධ්‍යස්ථානයක් වැටලිමට අද (12.08) හැටන් පොලිසියේ කොටිඨාශ මර්දන ඒකකයේ නිළධාරින් සමත්වි තිබෙනවා.

මෙරට අලෙවි කිරිම සමිපුර්ණයෙන්ම තහනමි කර ඇති මාවා නැමැති මත්කුඩු තොගයක් සහ පකිස්තානයෙන් නිති විරෝධි ලෙස ආනයනය කර ඇති එන්සි නැමැති මත්කුඩු ටින් තොගයක්ද මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම වෙළදසැල තුල ඉතා රහසිගතව සුක්‍ෂම ලෙස මෙම මත්කුඩු තොගය සගවා තිබුණා. මෙම මාවා නැමැති මත්ද්‍රව්‍ය සකස් කිරිම සදහා උපයෝගි කරගත් රසකාරක තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එම ස්ථානයේ සිට වතුකරයේ අනෙකුත් නගර වෙත මෙම නිති විරෝධි මත්ද්‍රව්‍ය සැකපිට අත්අඩංගුවට ගත් ජාවාරුමිකරු විසින් බෙදා හැර ඇති බවයි දැනට කරන ලද මුලික පරික්‍ෂණ වලදි කරුණු අනාවරණය වි ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය මිළදි ගැනිමට එම වෙළදසැල තුලට පැමිණ සිටි තරුණයන් පස්දෙනෙකුද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙතෙක් ගණනය කර නොමැති අතර මෙම වැටලිම සමිබන්ධයෙන් හැටන් කොටිඨාශ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතාගේ උපදෙස් පරිදි හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂක ඒ.එල්.එමි ජමිල් මහතා ඇතුලූ පොලිස් නිළධාරින් කණ්ඩායමක් පරික්‍ෂණ ආරමිභ කර තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ

DRUES (2) DRUES (5) DRUES (6) DRUES (7) DRUES (9) DRUES (11) DRUES (12) DRUES (14)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*