Author Archives: DCsinAdmin

මහනුවර සිද්ධියෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වය (VIDEO)

Screen Shot 2018-03-20 at 3.16.51 PM

පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව අදාල ප්‍රදේශයේ හානියට පත් ...

Read More »

නුවර නොසන්සුන්තාවයක් ඇතිකළ පුද්ගලයන්ට දඩුවම් ලබාදිය යුතු බව අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් පවසයි (VIDEO)

Screen Shot 2018-03-20 at 2.49.28 PM

දේපොල විනාශ කරමින් ජන ජීවිතවලට හානිකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට දඩුවම් ලබාදීම රජය සතු වගකීමක් යැයි ශ්‍යමොපාලී වංශික මහ නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක අතිපූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සදහන් කළහ පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් සිදුවූ හානිය සහ ජන ...

Read More »

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය අද

6a0ffd629f025eeb682f3929f2cc78f9_L

නව පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාශය පවසනවා. එහි ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බවයි. මේ ...

Read More »

හිටපු ජනාධිපතිවරයා 2020 මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එම මැතිවරණයේ දී ද පරාජයට පත්වන බව ඇමති රාජිත පවසයි

DSC_0842

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(13) දින මාධ්‍ය වෙත පළාත් පාලන මැතිවරණය පිළිබදව දැක්වූ අදහස “පළාත් පාලන මැතිවරණය මේ වනවිට අවසන්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ...

Read More »

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම කල් යයි

පළාත් සභා සහ පළාත් පාලන අමාත්_යාංශය

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම මාර්තු මස 6 වන දා දක්වා කල් තබා තිබෙනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ එම ක්‍රියාවලිය එළඹෙන 15 වන දා සිදුකිරීමට නියමිතව තිබූ බවයි. කෙසේ වෙතත්, ජයග්‍රහණය කළ කාන්තා ...

Read More »

වාස්ට අවුරුදු 5 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

vaz-640x433

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක ...

Read More »

එකම එක කතිරයක් පමණක් යොදන්න

Vote-Fine-526270

ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ...

Read More »

මැතිවරණ රාජකාරි පැහර හැරියොත් සිරදඬුවම්

620x349

මැතිවරණ රාජකාරි පැහර හරින නිලධාරීන්ට මැතිවරණ නීතිය යටතේ වසර 3 ක උපරිම සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා දඩයක් මැතිවරණ කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව ලබාදීමට කටයුතුකළ හැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසීය. සියලුම රජයේ නිලධාරීන් ...

Read More »

පළාත් පාලන මැතිවරණය ඡන්ද මධ්‍යස්ථාන 13,374කදී

55b210d34383d196f32f7f96232adc3d_L

පළාත් පාලන ආයතන 340කට ජනතා නියෝජිතයින් 8325ක් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ලබන 10 වැනි දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඒ මහතා ප්‍ර‍කාශ ඡන්ද මධ්‍යස්ථාන 13,374දී ඡන්ද විමසීම් ...

Read More »

ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පෙබරවාරි 09 වන දින වසා තැබේ

School-Closed-Feature

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් 2018.02.09 දින වසා තබනු ලැබේ. මීට අමතරව, ඡන්ද පෙට්ටි හා අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාර ගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ ...

Read More »