Author Archives: Editor 01

කඳුකරයේ වතු පාසල් සදහා ගුරුවරුන් තුන් දහසක් බදවා ගනී

Vradha

කඳුකරයේ වතු පාසල් සදහා ගුරුවරුන් තුන් දහසක් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමති වී රාධක්‍රිෂ්ණන් මහතා පවසනා. මේ පිළිබඳව සාකච්ඡාවක් ලබන බදාදා පැවැත්වෙන බවත්  ඉන් අනතුරුව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ගුරුවරුන් බඳවා ගැනීමට ...

Read More »

GMOA වර්ජනය අත්හිටුවයි, රෝහල්වල තත්ත්වය සාමාන්‍යයි!

GMOA_21_04_2017

සරසවි සිසුන්ට පහර දීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුව තම සංගමය විසින් මෙම තීරණය ගත්  බව එම සංගමයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා. කෙසේවෙතත් මේ ...

Read More »

ආණ්ඩුව පන්න පන්න ගහද්දි අපි මෛත්‍රී වඩන්නේ නැහැ!

LAHIRU

සරසවි සිසුන්ට ගහද්දි, ඔලු පලද්දි තවදුරටත් ආණ්ඩුවට මෛත්‍රි කිරීමට සරසවි සිසුන් සුදානම්නැති බවත් තමන්ගේ ප්‍රතිචාර දැක්වීම අසාධාරණ යැයි කතාන්දර කියා සිටිම නොසුදුසු බවත් අන්තරේ කැදවුම්කරු ලහිරු වීරසේකර පවසනවා. පොලිසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පහර දිම වෙනුවෙන් ඔහුව අත්තඩංගුවට ගැනීමට පෙර මරදානේ ...

Read More »

සරසවි සිසුන්ට සිදු කළ තිරස්චීන පහර දීම හෙළා දකිනවා

MR_Hasalaka_D

ශ්‍රී ලාංකීය සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරනු ලැබූ තිරස්චීන පහරදීම මුළුමනින්ම හෙළා දකින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. “නිදහස් අධ්‍යාපනය සුරැකීම සහ ඒ වෙනුවෙන් දළ දේශිත නිශ්පාදිතයෙන් 6%ක් වැය කරන බව සපථ කොට බලය ලබාගත් ආණ්ඩුවක් යටතේ නිදහස් ...

Read More »

බුදුදහමේ නිසි ස්ථානය රකින්න ජනපති පොරොන්දු වුණා!

Napane-Premasiri_23_06_2017

කිසිවිටකත් බුද්ධාගමට හිමි ස්ථානය අහිමි කිරීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා විසින් සහතික වූ බව රාමඤ්ඤ මහා නිකායේ මහනායක, අති පූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් පවසනවා. බුදු දහමට හිමි ස්ථානය ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමිවන බවට පැතිරයන ප්‍රචාරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා ...

Read More »

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

LahiruW

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා සහ තවත් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ...

Read More »

සෞඛ්‍ය සම්පන්නව බොන්න බියර් වයින් බලපත්‍ර නිති ලිහිල් කළ යුතුයි!

Mangala_30_11

කිසිම රටකට මත්පැන් පානය අවම කිරීමට කටයුතු කළ නොහැකි බවත් මත්පැන් පානය කරනවා නම් සෞඛ්‍ය සම්පන්න ලෙස එය භාවිත කිරීමට සහන ලබා දිය යුතු බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටිනවා. සුරාබඩු පනතේ ප්‍රතිපාදන දෙකක් සංශෝධනය කිරීම සඳහා පැවති ...

Read More »

ජනතාවගේ ඔලු පලන්න පිඹුරුපත් සකස් කරනවා නම් 2020 20ට කළින්ම ඒවි!

Anura-Kumara_23_06_2017

තව එක වතාවක් හෝ මේ රටේ දරුවන්ගේ ඔලු පළමින්, ඔවුන්ගේ කකුල් කඩමින් කටයුතු කිරීමට පාලකයා තීරණය කළහොත් පාලකයා දණගස්වන ලෙස ජනතාව සමග මහා අරගලයකට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් ...

Read More »

කිසිම විශ්වවිද්‍යාල සිසුවෙකුට දොස් කියන්නේ නෑ!

PR_MS

රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය සිසුන්ට අසාධාරණයක් සිදු කරමින් ඔවුන්ගේ වරප‍්‍රසාද අහිමිකර, නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට රජය කටයුතු කරන බවට අද ඇතැම් පිරිසක් රටට පෙන්විමට උත්සාහ දරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොමග යවමින් සිටින බව ...

Read More »

ඩෙංගු පාලනය මල්පැණි බොන මදුරුවන්

Mosquito_23_06_2017

ඩෙංගු මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ජෛව පාලන ක්‍රමවේදයක් ලෙස ශාක භක්ෂක මදුරු විශේෂ දෙකක් ප්‍රචලිත කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශය ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ...

Read More »