Author Archives: Editor 01

විකිණිමට,පැවරිමට එරෙහිව පෙළගැසෙමු …

POSTAL_POS

ඓතිහාසික වටිණාකමක් ඇති දිවයිනේ පිහිටි තැපැල් කාර්යාල කීපයක් සංචාරක නිවාඩු නිකේතන සඳහා විකිණීමට  සැළසුම් කිරීමට එරෙහිව ඇතුලු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය මගින් පසුගියදා ආරම්භ කර තාවකාලිකව නවතා තිබූ තැපැල් වර්ජණය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ...

Read More »

විදුලි සේවකයන් අඛන්ඩ වැඩවර්ජනයකට සුදානම්!

Ranjan_jayalal

ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ධව ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන අතර, ඉන් අනතුරුව පෙ.ව. 11.00 ට දැවැන්ත විරෝධතා පාගමනින් කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨය වෙත පැමිණෙන එම වෘත්තීය සමිති සාමාජිකයින් එහිදී ...

Read More »

බැඳුම්කරෙන් වැඩි ලාභය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට, පාඩුව අර්ථ සාධකයට

Bond-Commi_27_06_2017

බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබා ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නා. එසේම බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සුළු ...

Read More »

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනිමට කැබිනට් අනුමැතිය

kabir_16_12

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ගෙන ශික්ෂණ රෝහලක් ලෙස දියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව බව ඇමති කබීර් හෂීම් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියා. සයිටම් ආයතනය පුන්‍යායතනයක් ලෙස හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන ...

Read More »

අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවේ තිබීම වෛද්‍යවරයෙකුට සුදුසු නැහැ!

Rajitha_06_12

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කරන ප්‍රකාශ කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගේ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටින්නේ අත්තනෝමතික දේශපාලන මතවාද ඔළුවේ දරාගෙන වෛද්‍යවරුන් කටයුතු කිරීම උචිත නොවන බවයි. ‘‘මාධ්‍ය ...

Read More »

යහපාලනය ගේන්නේ රට බෙදන ව්‍යවස්ථාවක්!

MR_Hasalaka_D

වර්තමාන ආණ්ඩුව විසින් යෝජනා කර ඇති නව ව්‍යවස්ථාව මගින් රට බෙදීමට කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. කුරුණෑගල ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. “ත්‍රස්තවාදය තුරන් වෙච්ච නිසා අද මෙයාලා ...

Read More »

ආගමික සංහිදියාවෙ කකුලෙන් ඇදීම ඉතිහාසයේ සිට වූ දෙයක්

Wijedasa_27_06_2017

ලංකාව තුළ ආගමික සහයෝගිතාවයෙන් යුක්තව ගමනක් යාමට සුදානම් වන සෑම අවස්ථාවකදීම එයට බාධාවන් එල්ල වූ බවත් එය පහුගිය අවුරුදු 300 දිහා ආපසු හැරී බැලිමේදී මනාව තහවුරු වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. දෙහිවල් ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි ...

Read More »

දේශද්‍රෝහි වැඩපිළිවෙල ඉදිරියට ගෙනි යන්න නම් අස්ගිරිය මට්ටු කරන්න ඕන බව ආණ්ඩුව දන්නවා

Udaya-Gammanpila_-DC

අස්ගිරි පාර්ශවයට අස්ගිරි පාර්ශවයේ මහ නායක ස්වාමීන් වහන්සේට රිදවන්න රංගිරි දඹුළු විහාරය ආණ්ඩුවට පවරා ගැනීමට සුදානම් වන බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. “අස්ගිරිය පාර්ශවය මට්ටු නොකර දේශද්‍රෝහි වැඩපිළිවෙල ඉදිරියට ගෙනි යන්න බැරි බව දැන් ...

Read More »

ජනපති ලේකම්ගේ මාධ්‍ය නිවේදනයට එකඟ නෑ – GMOA

GMOA_21_04_2017

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවත් එම සම්බන්ධයෙන් කිසිසේත්ම එකඟ නොවන බවත්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම සංගමයේ විධායක සභාව රැස්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ ...

Read More »

සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා!

RW_04_02_2017

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දිනයට සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය ලොව ...

Read More »