Author Archives: Editor 01

සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති භූ කම්පන තත්ත්වයක්, අවධානයෙන් සිටින්න!

Indunisia_13_08_2017

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියා. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත ආසන්නයේ අද(13) පෙරවරුවේ හටගත් මෙම ...

Read More »

කිසිම රජයක් අපි තරම් වැඩ කරලා තියනවද? මොන නින්දා අපහාස ආවත් කමක් නැහැ

president_13_08_2017

ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කුමන ...

Read More »

තහනමි කරන ලද මත්කුඩු තොගයක් සමග සැකකරුවන් හයදෙනෙකු පොලිස් අත්අඩංගුවට

DAda

හැටන් බස්නැවතුමිපොළේ වෙළදසැලක් තුල ඉතා රහසිගතව සුක්‍ෂම ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවි කරන මධ්‍යස්ථානයක් වැටලිමට අද (12.08) හැටන් පොලිසියේ කොටිඨාශ මර්දන ඒකකයේ නිළධාරින් සමත්වි තිබෙනවා. මෙරට අලෙවි කිරිම සමිපුර්ණයෙන්ම තහනමි කර ඇති මාවා නැමැති මත්කුඩු තොගයක් සහ පකිස්තානයෙන් ...

Read More »

චම්පික රණවක ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්ගේ චෝදනාව වෛද්‍ය සභාවේ විභාගයට

Patali-PA_12_08_2017

පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ දේශපාලන බලපෑම් මත අංගොඩ මානසික රෝහලේ රදවාගෙන තමන්ට විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බවට අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත ගොනුකරන ලද පැමිණිල්ල පසුගිය 10 වෙනිදා විභාගයට ගනු ...

Read More »

පසුගිය ආණ්ඩුවේ දූෂණ ගැනත් කාර්යක්ෂමව හොයන්න හර්ෂගෙන් ඉල්ලීමක්

Harsha-de-Silva

පසුගිය ආණ්ඩුවේ මහා පරිමාණයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති ලිපිගොනු අසු හතක් සඳහා කඩිනමින් නීතිමය උපදෙස් ලබා දෙන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා ඉල්ලා සිටිනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ...

Read More »

සමෘද්ධි සහනාධාරයේ අඩුවක් නෑ…, ලබන වසරේ සමෘද්ධිලාභින් 20% ඉහළට

Karunarathna-Paranawithana

සමෘද්ධි සහනාධාරයට හිමිකම් කියන පිරිස ලබන වසරේ සිට සියයට විස්සකින් පමණ (20%) ඉහළ යනු ඇති බවත් මේ යටතේ සමෘද්ධිලාභීන් සඳහා රජය විසින් වාර්ෂිකව වෙන් කරනු ලබන රුපියල් බිලියන හතළිස් දෙකක මුදල ලබන වසරේ සිට තවත් ඉහළ යනු ඇති බවත් රජය පවසනවා. ...

Read More »

රජයේ වාණිජ ව්‍යාපාර වලින් ලාභ ලබන්නේ ව්‍යාපාර 39යි

finanace-and-Media_12_08_2017

රජය සතු ඉතා වැදගත් වාණිජ ව්‍යාපාර 55 න් ලාබ ලබනුයේ 39 ක් පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. බලශක්ති, බැංකු, නාවික කටයුතු වැනි මූලික අංශ මෙම වාණිජ ව්‍යාපාර නියෝජනය කරන බවත් එකී ව්‍යාපාර හැකි තරම් ලාබදායි ඒවා බවට පත් කොට ...

Read More »

බස් රථ ප්‍රමුඛතා මංතීරු අගෝස්තු 15 සිට….

BUS_LAN

අගෝස්තු 15 වෙනිදා සිට මගී ප‍්‍රවාහන බස් රථ සඳහා ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ (11) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවති මාධ්‍යහමුවකදි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඒ අනුව අගෝස්තු ...

Read More »

තේනුක විදානගමගේ ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට

Thenuka_12_08_2017

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක් වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිධුරය පිරි නැමූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. මීට පෙර ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ ...

Read More »

සමෘද්ධි ප‍්‍රතිලාභය කපා දැමීමට හෝ අඩු කිරීමට කටයුතු කරන්නේ නෑ

SIRISENA_DP

සමෘද්ධි ප‍්‍රතිලාභය ලබන කිසිවෙකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට රජය කටයුතු නොකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. සමෘද්ධි ප‍්‍රතිලාභය හිමිවිය යුතු එහෙත් නොලැබෙන විශාල පිරිසක් රට තුළ සිටින අතර, ඔවුන්ට අලුතින් එම වරප‍්‍රසාදය ලබා දෙනු විනා කිසිඳු අවස්ථාවක කප්පාදුවක් සිදු ...

Read More »