Author Archives: Editor 01

වයස 25ට අඩුනම් රෝද තුනට තහංචි

three-wheeler

වයස අවුරුදු 25 ට අඩු අයට ත්‍රිරෝද රථ පැදවීමට බලපත්‍ර ලබා නොදෙන්නැයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටිනව. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් කේ. ඩී. අල්විස්‌ මහතා ඉල්ලා සිටියේ වයස 25 සම්පූර්ණ ...

Read More »

සාක්ෂි තහවුරු වනතුරු නිලධාරින් වෙත ඇගිල්ල දිගු කරන්න බෑ

dr-indrajit-coomaraswamy

බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව කළ අභ්‍යන්තර පරික්ෂණ පදනම් කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත පවසනවා.ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි අධිපතිවරයා සදහහන් කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය ලබන සිකුරාදා ...

Read More »

නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සියල්ලන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි

PRE_KANDY_D

ජනතාව නොසන්සුන් කරන පාර්ශවවල උපක්‍රමවලට නොරැවටෙන ලෙසත්, නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සියල්ලන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පසුගිය 31 වැනිදා යාපනය කීරමලෙයි ප‍්‍රදේශයේදි යුධ හමුදා ශ‍්‍රම දායකත්වය යටතේ ඉදිකළ නිවාස 100 ක් ජනතා ...

Read More »

දුම්වැටි මිළ ඉහලටම..ඩන්හිල් 55,ගොල්ඩ්ලිෆ් 50..

SIGARAT_D

වැට් බද්ද ක්‍රියාත්මක වීමත් සමඟ අද(01) සිට සියලුම වර්ගවල දුම්වැටිවල මිල ඉහළ යන බව ලංකා දුම්කොළ සමාගම පවසයි. ඒ අනුව අවමය රුපියල් 5 සිට රුපියල් 10 දක්වා ප්‍රමාණයකින් දුම්වැටි වර්ගවල මිල ඉහළ යනු ඇති බවයි  ලංකා දුම්කොළ සමාගම සදහන් කළේ. ...

Read More »

බැඳුම්කර සිද්ධිය ගැන ජනාධිපති කොමිසම වාර්තාවෙන් පස්සේ

mahinda-amaraweera

ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන කමිටු වාර්තාව ලැබිමෙන් පසුව මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක්‌ පත් කරනවාද නැද්ද යන්න තීරණය කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා. ධීවර ...

Read More »

වසර 12 ක සේවා කාලය අවසන් නොකර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද විශ‍්‍රාමික දීමනාවක්

ARMY_PENSION

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ‍්‍රාම වැටුප ව ස්ව කැමැත්තෙන් වෛද්‍ය හේතුන් මත විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ඉදිරියේ දී විශ‍්‍රාමික දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  උපදෙස් ලබාදි තිබේ. ...

Read More »

අවිනිශ්චිත විශ‍්‍රාම වැටුප ගැන නිශ්චිත පිළිතුරක් දෙන්න

PSMAU_D

පසුගිය අය-වැය මගින් කප්පාදු කර අවිනිශ්චිත තත්වයට ඇද දැමූ විශ‍්‍රාම වැටුප පිළිබඳ කරුණ මේ අය-වැය යෝජනා තුළින් යලි නිවැරදි කළ යුතු බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිළධාරීන්ගේ සංගමය  මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවමින් අවධාරණය කර සිටි. ගරු මුදල් අමාත්‍ය, රවි කරුණානායක මැතිතුමා. ...

Read More »

Z ලකුණු අවුල් ජාලාවක්…නු/එළියෙන් සටන අරඹයි

Zscore_D

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සරසවි පිවිසුම සදහා මෙතෙක් පැවති ඉසඩ් -අගය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉහළ දැමීමට එරෙහිව නුවරඑළිය නගරයේ හා ඒ අවට දෙමව්පියන් 500 ක් පමණ නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ප්‍රධන මාර්ගයේ  අද (01) ප.ව. 01.00 ට පමණ උද්ඝෝෂණයක නිරත වුනා. ...

Read More »

අපේ නාවික හමුදාව ලෝකයේ සිටින විනයගරුක දක්ෂ නාවික හමුදාවක්

RUWAN_WIJYAWARDHANA_D

ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව නවීන තාක්ෂණයෙන් හා දැනුමෙන් සවිබලගන්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.ඔක්තෝබර් 30 දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ 54 වැනි බඳවා ගැනීමේ මධ්‍ය නිලධාරීන් 30 දෙනෙකු විසිර යාමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා සදහන් ...

Read More »

ආන්දෝලනාත්මක ශ්‍රී පාද ආසන්න ඉදිකිරිම අත්හිටුවයි

ADAMES_PEEK_DD

නල්ලතන්නිය පීක්ෆීල්ඩි වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරිමි කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබෙනවා. ඊයේ (31.10) එම වතුයායේ නිරික්‍ෂන චාරිකාවකට එක්වු මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් තමන්ට ඒ පිළිබදව උපදෙස් ලබාදුන් බවයි එම වතුයායේ වතු අධීකාරි දිෂාන් සෙනවිරත්න මහතා පැවසුවේ. ...

Read More »