Author Archives: Editor 01

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුවේදි ලංකාව කෙරෙහි විශේෂ අවධානයක්

Enverment_D

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුවේදි ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වි ඇති බව පරිසරෙවිදි ප‍්‍රසාද් ධර්මසේන මහතා පවසනවා. සංවර්ධනය වු හා සංවර්ධනය වෙමින් පවතින රට වල පරිසර වේදින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන ලෝක තිරසාර සංවර්ධන සමුළුවේදි ...

Read More »

online ක්‍රමයට විශ්‍රාම වැටුප් සහ දුම්රිය බලපත්‍ර

PENSION

ජාතික විශ්‍රාම දින සැමරුම නිමිත්තෙන් online ක්‍රමයට විශ්‍රාම වැටුප් සඳහා ලියාපදිංචි කිරීම සහ දුම්රිය බලපත්‍ර ලබාදීම අද සිට හඳුන්වාදෙනු ලැබේ. ජාතික විශ්‍රාමික දින සැමරුම රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කැළණිය – වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වෙන අතර  මීට ...

Read More »

මේ පාට දෙකටම රටේ ප්‍රශ්ණ වලට විසදුම් නෑ

SYS_D

නිල් කොළ තනි ආණ්ඩුත් හවුල් ආණ්ඩුත් කිසිවක් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නොදේන බව සමාජවාදී තරුණ සංගමය පවසනවා.සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන චේ දිනය – 2016 පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංවිධානයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සදහන් ...

Read More »

ගල් අඟුරු ටෙන්ඩරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක්

GalAGuru_D

ආන්දොලනයට තුඩු දී තිබෙන  ස්විස් සිංගපූරු ඕවර්සීස් සමගමට ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කරන ලෙසත්   විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා විසින්  කැබිනට් මන්ඩලය ලබා දී ඇති  නිවැරදි නොවන තොරතුරු මත මෙම ටෙන්ඩරය අනුමත කල හොත් තමා ඇතුලුව සාමන්‍ය ...

Read More »

නොබෙල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනාධිපතිට

Colombian-president-Juan-Manuel-Santos-wins-Nobel-peace-prize

ලබන දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට නියමිත 2016 නොබෙල් සාම ත්‍යාගයයේ හිමිකරුවා කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස්  ලෙස නම් කර තිබේ. ෆාක් කැරලිකරුවන් සමග වසර 04ක් තිස්සේ සිදු කළ සාකච්ඡාවකින් පසු සාම ගිවිසුමකට එළඹීමට කොළොම්බියානු ජනාධිපතිවරයා සිදු කළ කැපවීම අගයමින් ඔහු ...

Read More »

ඉන්ධන අර්බුදයට විසදුමක් ලෙස ශ්‍රී ලංකන් A 320neo ගැනිමේ සුදානමක්

A-320neo

2017 වසරේ මාර්තු මාසයේ සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය සඳහා නවතම A 320neo ගුවන් යානා එක්කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ. ඒ අනුව මෙම A 320neo ගුවන් යානා දැනට පවතින A 320 ගුවන් යානා වෙනුවට අදේශ වනු ඇති ...

Read More »

ඥාණසාරගේ ගිනි තැබීමේ අයිතිය සහ විග්නේශ්වරන්ගේ කතා කිරීමේ අයිතිය

VIKI_NESHA

අපේ රට හරි පුදුමාකාරය. දැන් පෙනෙන අන්දමට ජනවර්ග අතර වෛරය අවුස්සන කිසිදු දේශපාලන හෝ ආගමික අන්තවාදි ක්‍රියාකාරකම් දකුණුදිග ලංකාවෙහි සිදු වන්නේම නැත. එවැනි දෑ සිදුවන්නේ උතුරෙහි නැගෙනහිරෙහිය. බොදුබල සේනාවේ සිට විමල් වීරවංහගේ අමාත්‍යාංශය විසින් නඩත්තු කරන ලද සිංහල රාවය දක්වා ...

Read More »

පසුගිය ආණ්ඩුවේ ගුවන් ගමන් ගෙවිම් තවමත් ගෙවා නෑ…

RUWAN_DD

පසුගිය ආණ්ඩුව විසින් කළ ගුවන් ගමන් සඳහා ගුවන් හමුදාවට අය විය යුතු මුදල් තවමත් ගෙවීම් සිදු කර නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ගුවන් හමුදාවේ ගුවන් යානා හා හෙලිකොප්ටර් යොදා ගැනීම ...

Read More »

වතුකමිකරුවන් වර්ජන නතර නොකලහොත්බස් රථ ධාවනයෙන් ඉවත් විමේ අවදානමක් 

BUS_STRIKE_HATTON

වතුකමිකරුවන් රැපියල් දහසක වැටුප් ඉල්ලා ප‍්‍රධාන මාර්ග අවහිර කරමින් තව දුරටත් උද්ඝෝෂණ සිදුකළහොත් හෙට (08.10) සිට හැටන් බස් නැවතුමිපොළේ සිට ධාවනය කරන සියලූම පෞද්ගලක බස් රථ හා හැටන් ලංගම ඩිපෝෙවි දුර සහ කෙටි දුර ධාවන බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් ...

Read More »

රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ගමනක් යා යුතුයි

Arjuna_ranathunga_D

මෙරට වරාය පද්ධතිය දියුණු කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගය හා දායකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.සමුද්‍රීය කෙෂ්ත්‍රයේ පළමු සහ එකම සිංහල පුවත් සඟරාව වන “Colombo Maritime” එළි දැක්වීමේ උත්සවයට සහභාගීවෙමින් රණතුංග මහතා ...

Read More »