Author Archives: Editor 01

ආණ්ඩුව තම අපකීර්තිය වසා ගැනීමට අසාර්ථක උත්සහයක නිරත වෙනවා

Mahinda_R

සිය පවුලේ කිසිම පුද්ගලයෙකුට ලැබුණේ කෙසේදැයි ප්‍රකාශ කළ නොහැකි නිශ්චල හා චංචල දේපල නොමැති බවත් එවැනි දේපල ඇත්තේ මෙම ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා. ‘ආණ්ඩුවේ දූෂණ හෙළිවීමෙන් ඇති වූ අපකීර්තිය වසා ගැනීමට දරණ අසාර්ථක ...

Read More »

නාමල් FCIDයේ උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කරලා..

z_p01-namal

පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පසුගිය (15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ප‍්‍රකාශයක් ලබා ගැනීමට රෝහිත රාජපක්ෂ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ...

Read More »

2020 ජවිපෙ සීනුවට වෙන දේ

SAMANTHA

2020 වසරේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී සීනුව ලකුණ අතහැර පොදු ජනතා බලවේගයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව ජනතා විමුක්ති පෙරමුණෙ ඌව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මාතර හුංගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ “2020 දි මේ රටේ ...

Read More »

ඇමති විජයදාස විශ්වාසය බිඳගෙන

Wijayadasa_ameen_D

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත වුනා. එක්‌සත් ජාතික පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ ...

Read More »

අන්තර්ජාල සේවා මත පනවා තිබූ 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වැනිදා අවසන්

InterNet

අන්තර්ජාල සේවා මත පනවා තිබූ, 10% ක විදුලි සංදේශ බද්ද සැප්තැම්බර් 1 වනදා සිට සම්පූර්ණයෙන් ඉවත් කරණ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.මිට අමතරව එන්ජින් ධාරිතාව 150cc ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් ...

Read More »

EPF/ETF මගින් බදු අය කිරීම කිසිසේත් සාධාරණ නෑ

WasanthaS

ඉතිහාසයේ කිසිදු දිනෙක විශ‍්‍රාම වැටුප් නොමැති සේවකයින්ට හිමි මෙම අරමුදල් මත බදු පැනවීම් පිළිබඳව සාකච්ඡා කර නොමැති බව නව දේශිය ආදායම් පනතේ ඇති EPF/ETF බදු පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමවීරවීරට ලිපියක් යොමුකරමින් අන්තර් සමාගම් සේවක සංගමය පෙන්වා දෙනවා. ...

Read More »

විශේෂ අධිකරණ හරහා රාජපක්‌ෂ පවුල දඩයම් කරන්න හදනවා…

GL+P

රාජපක්‌ෂ පවුලේ අයට විරුද්ධව නඩු අසා දඬුවම් කිරීමට විශේෂ අධිකරණයක්‌ ඇති කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව හැකියාවක්‌ නැතැයි මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසනවා. ඊයේ (16) පැවති ඒකාබද්ධ විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සදහන් කළේ මෙවැනි ප්‍රකාශ කරන්නේ ...

Read More »

රටේ තියන ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් ගොඩ එනකම් ජනතාවට සුගතියක් නෑ

Anura_17_08_2017

ආර්ථිකය කඩාවැටීම ආර්ථික සාධක වලට පමණක් අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් නිර්මාණය කරන බවත් එය අනිවාර්ය දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රත්නපුරයේදී දිරිය පුරවැසි සමිති සමුළුවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව ...

Read More »

පාරේ විනය හැදුවා වාගේ රටේ විනයත් හදන්න ඕන

PATALI_UMAOYA

මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් සීඝ‍්‍රගාමී බස් සේවාවක් ඇති කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඊයේ (16) පැවති බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ ...

Read More »

පිරිමි ළමුන් ගැහැනු ළමුන්ට වඩා සියදිවි නසා ගැනීමේ අවදානම තුන් ගුණයකින් ඉහළට

Death_CES

මෙරට වාර්ෂිකව 3000 ක්‌ පමණ දෙනා සියදිවි නසා ගන්නා බව සෞඛ්‍ය සමීක්‍ෂණවලදී අනාවරණය වි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කරනවා. තරුණයන් සඳහා යොවුන් මිතුරු වෙබ් අඩවිය දියත් කිරීම නිමිත්තෙන් කොළඹ සෞඛ්‍ය ...

Read More »