Author Archives: Editor 01

අද නිදහසේ ජීවත් වෙන්න, ආණ්ඩුවට දොස් කියන්න අවස්ථාව අපි ලබා දීලා තියනවා

PM-RW_07_11

රටේ වර්තමාන තරුණ පරම්පරාවට හොද අනාගතයක් ලබා දීම තම අරමුණ බවත් ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රජය ඉසින් දියත් කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද වන විට නිදහස්ව රටේ ජීවත් වීමට ඉඩ තිබෙන බවත් සියළු දෙනාගේ තොරතුරු දැන ...

Read More »

විදුලිය කප්පාදු වෙන්නෙත් නෑ…., බිල වැඩි වෙන්නෙත් නෑ….

Ranjitha_siyabala

වියළි කාලගුණය හමුවේ විදුලි බිල වැඩි කිරීමක් හෝ කිසිදු විදුලිය කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මේ වන විට විදුලිය නිෂ්පාදනය කරන ජල ධාරිතාව සියයට 36 කින් අඩු වී ඇති බවත්, සමහර ජලාශවල ...

Read More »

අ.පො.ස උ/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

EXAM_RESULT

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වන සැප්තැම්බර් මස 02 වනදා ...

Read More »

දීප ව්‍යාප්ත තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් හෙට සිට

Dengue_30_10

දීප ව්‍යාප්ත තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් හෙට(03) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා. කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරු ඝණත්වය වර්ධනය විය හැකි බැවින් මදුරු මර්දන වැඩසටහනක් දියත් කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ...

Read More »

අපිට ගත්ත ණය අපිම ගෙවනවා, අනාගතයට ඉතිරි කරන්නේ නෑ

RW_MU

රටේ ණය බර ඉදිරි පරම්පරාවට ඉතිරි නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටිනවා. මොරටුව වෙල්ස් කුමාර විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උතසවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා. “මේ ආණ්ඩුව බාර ගත්තම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමත් මමත් බැලුවේ ...

Read More »

දුම්රිය රියැදුරු වර්ජනය නවති

STRIKE_D

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය බලවේග කට්ටල රියැදුරන්ගේ සංගමය අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජනය විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා වලින් අනතුරුව අවලංගු කොට තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලිඛිත සහතිකය මත තම සංගමය මෙම තීරණය ගත් බව  දුම්රිය බලවේග ...

Read More »

හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනයයට තවමත් අවස්ථාව තියනවා

Mahinda-Samaraweera_20_01_2017

අත්සන් තබන ලද හම්බන්තොට වරාය ගිවිසුමට එක් කරන ලද සංශෝධනයන් අධීක්ෂණය සඳහා කැබිනට් අමාත්‍යවරුන්ට සතියක කාලයක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. අද(01) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ...

Read More »

ජීවන වියදම පහත දමමින් බදු රැසක් පහලට

LK_GOV

ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ. මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක පවතින නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 කට රු. ...

Read More »

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු බාහිර පාර්ශ්වයකට පවරා දෙන්නේ නැහැ

MS_VESAK_L

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු හේතුවක් මත කිසිදු බාහිර පාර්ශවයකට පවරා නොදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (01) පස්වරුවේ ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර සැපයුම් පර්යන්තයේ පැවතී ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ 38 ...

Read More »

මෙහෙම ගියොත් ආණ්ඩුව ඉවර වන විට රටේ කිසිම ජාතික දේපලක් ඉතිරි වෙන එකක් නෑ!

MR_NAVY

හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුලු ජාතියම මහත් තිගැස්මකට ලක් ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටින්නේ ලංකාව සතු වූ වැදගත්ම උපායමාර්ගික රාජ්‍ය දේපලක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර ...

Read More »