මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කර තිබේ. ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලිය හෙට (12) යාපනය ...
Read More »Author Archives: Editor 01
ප්‍රධාන පක්ෂ දෙකම එකතු විම නිසා යහපාලනය ගැන ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇති වෙලා..
යහපාලන රජයට 2/3 ක බහුතර බලයක් පාර්ලිමේන්තුව තුල පැවතියද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම එක්වී ක්‍රියා කරන නිසා ආණ්ඩුව පිළිබඳව සහ රට පිළිබඳවද ජාත්‍යන්තර ප්‍රජාවට විශ්වාසයක් ඇතිවී ඇති බව බව අමාත්‍ය සාගල රත්නායක මහතා ...
Read More »මීටර් 504කින් යුත් ගණේමුල්ල ගුවන් පාලම නොබෝ දිනකින් ජනතා අයිතියට
ගණේමුල්ල නඟරය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නඟර කිහිපයක් මධ්‍යයේ පිහිටා ඇත. කඩවත, ගම්පහ, ජාඇල කඳාන වැනි ජනාකීර්ණ නඟර අතර පිහිටි ගණේමුල්ල නඟරය හරහා දිනපතා විශාල රථවාහන ප්‍රමාණයක් ගමන් ගනී. දිවයිනේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන ගණේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන්ද නගරය තුල නිරන්තර ...
Read More »බන්ධනාගාර රෝහලේ සැප ගැනිමට තහංචියක්!
මින් ඉදිරියේදී බන්ධනාගාර ගත වී සිටින රැඳවියෙකු යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර ලැබිමට ඇතුළත් වන්නේ නම් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය ලබා ගත යුතු යැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ...
Read More »බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර නෑ ….පරික්ෂණ වාර්තා තහවුරු කරයි..
අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාරවූ කොටි සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට කෙරෙන චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් කිසිදු කොටි සාමාජිකයකු හට විෂ එන්නත් ශරීරගත කර නොමැති බව තහවුරු වූ බව උතුරු පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා ...
Read More »විසි එක් වසරකට පෙර ඝාතනය වු ක්‍රීශාන්ති සමරයි..
විසි එක් වසරකට ඉහතදී යාපනයේ චෙම්මනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අපයෝජනය කර මරා දමන ලද සිසු දැරියක් ඇතුළු පිරිස සිහිපත් කොට පසුගිය 7 වැනිදා උතුරේ සමරුවක් පවත්වා තිබේනවා. උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් ...
Read More »වෑන් රථයක් අඩි දෙසියක් ප්‍රපාතයට පෙරලෙයි
හැටන් දික්ඔය සාංචිමලේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඇඩිලි වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික ...
Read More »මුහුදේ පාවෙමින් තිබූ නාදුනන මළ සිරුර පුත්තලම රෝහලේ(ඡායාරූප)
මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද තොඩුවාව වෙරළ තීරයට පසු ගිය දින (08) උදෑසන නාදුනන මළ සිරුරක් ගොඩ ගැසී ඇතැයි ධීවරයින් විසින් මුන්දලම පොලීසියට කල දැණූම් දිමකට අනුව මූලික පරික්ෂණ ආරම්භ කිරීමට කටයුතු කල බව කියයි. උඩප්පුව මුහුදු තීරයට අයත් ...
Read More »මේ නඩු තීන්දුව ගැන අගමැතිවරයාත් පුදුම වුණා
ඊයේ (08)දළදා සමිදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා හමුවි කල සාකච්ඡාව සම්බන්ධයෙන් අනාවරණයි කළා. එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අගමැතිවරයාගේ කාර්යාලයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හා අගමැති අතර පැවති ...
Read More »මන්ත්‍රීවරුගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන මාධ්‍ය වාර්තා වැරදියි.
ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ සැලකිය යුතු පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බවත් මන්ත්‍රීවරු නව දෙනෙකු පමණක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් බවට මාධ්‍යයක පළවූ පුවත අසත්‍යයක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදි අනාවරණය කළා. ක්‍රිඩා ඇමැති දයාසිරි ...
Read More »