Author Archives: Editor 01

ඩෙංගු පාලනය මල්පැණි බොන මදුරුවන්

Mosquito_23_06_2017

ඩෙංගු මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ජෛව පාලන ක්‍රමවේදයක් ලෙස ශාක භක්ෂක මදුරු විශේෂ දෙකක් ප්‍රචලිත කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශය ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ...

Read More »

ජනපති පුත් අමතක නොකල පොරොන්දුව

DHAM_SIRISENA

පසුගියදා දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව රුදුරු ගංවතුරෙන් තම නිවස අහිමි වූ ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයේ පියාද අහිමිව දිවි ගෙවන දෙව්මිණි නම් අධ්‍යාපනයට දක්ෂ දරුවෙකුගේ දුක්බර පුවතක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ...

Read More »

GMOA ගැන තීන්දුවක් ගන්න ඕන කාලේ ඇවිල්ලා

Rajitha_Senarathna

වෘත්තීය ක්‍රියාමාර්ග යන මුවාවෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය වරින් වර වැඩ වර්ජන වල නිරත වීම නිසා රෝගින් අපහසුතාවයකට ලක් කිරීම ගැන පැහැදිලි තීරණයක් ගැනීමට දැන් කාලය එළඹි තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට ...

Read More »

බිහිරන්ට ඇහෙන්න නම් උද්ඝෝෂණ ඕනෑ!

BIMAL_RR

රටේ ප්‍රශ්න වගකිව යුත්තන්ට ඇසෙන්නේ නැතිනම් එය අසන්නට සැළස්විය යුත්තේ උද්ඝෝෂණ මාර්ගයෙන් බවත් බිහිරන්ට ඇසෙන්නට නම් විශාල ශබ්දයක් අවශ්‍ය වන බවත් ජනතා විමුක්ති පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබූ ඒකාබද්ධ මාධ්‍ය ...

Read More »

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිරකරගෙන සිසුන්ට පහර දුන්නේ නෑ!

Priyantha_18_06_2017

බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු සරසවි සිසුන්ට විශේෂ කාර්‍ය බලකාය ඉසින් අමාත්‍යාංශයේ ගේට්ටු වසා එම සිසුන් අමාත්‍යාංශය තුළ සිරකරමින් පහර දුන්නා යැයි කියන චෝදනාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසින් ප්‍රතිකේෂ්ප කළා. අද පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය ...

Read More »

පා ච රණවක ඇමතිතුමන්ගේ පච වැලට පිලිතුරු

GAMANPILA_DA

පාඨ්ළී චම්පික අමාත්‍යවරයා කල අසත්‍ය ප්‍රකාශයන් සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකදි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අදහස් පලකර සිටියා. පා ච රණවක ඇමතිතුමන්ගේ පච වැලට පිලිතුරු පසුගිය ජූනි 19 දින මාධ්‍ය හමුවක් පැවැත්වූ ගරු පා ච රණවක ...

Read More »

ඥානසාර හාමුදුරුවන්ගේ වාග්විලාශයට එකඟත් නෑ .දේශපාලන පක්ෂයේ මතයට එකඟත් නෑ

Dilan_P

බොදු බල සේනා සංවිධානයේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ වාග් විලාසයට මෙන්ම අන් වහන්සේගේ දේශපාලන පක්ෂයේ මතයටද තමන් එකඟ නැතැයි රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.හෙතෙම මේ බව සඳහන් කළේ අද (22) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. දේශපාලන පක්ෂයක ...

Read More »

දරුවා ගැන දෙමාපියන් වැඩියෙන් අවධානය කළ යොමු යුතුයි

MS_DR

දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව දෙමාපියන් වර්තමානයේ දී වැඩි අවධානයෙන් කටයුතුකළ යුතු බව දැඩි අවශ්‍යතාවක් පැන නැගීඅ එති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ගිරිතලේගම මහ විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. “මාධ්‍ය තුළ අසන දකින් දේ ...

Read More »

දුම්රිය ධාවනයට බාධා ඇති කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

Sagala-Rathnayake_25_11

දුම්රිය ධාවනය බලපෑම් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නැයි නිතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිසියට උපදෙස් දී තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්ගේ දැනුම් දීමක් මත අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත. බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියේ ...

Read More »

ශ්‍රි ලංකන් මිලදි ගන්නේ නෑ! – එමිරේට්ස්

Srilankan_english.dailyceylon_26-04-2016

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හෝ ලොව වෙනත් කිසිදු ගුවන් සමාගමක් හෝ මිලදී ගැනීමට සැලැසුම් කර නැති බවත් ශ්‍රී ලංකාවේ  ගුවන් තොටුපොළක ආයෝජන කිරීමට හෝ වෙනත් කිසිවක් සම්බන්ධයෙන් සැළසුමක් නැතයි එමිරේට්ස් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් ඇරබියන් බිස්නස් පුවත් සේවයට පවසා තිබෙනවා. එමිරේට්ස් සමාගම 1998 වසරේදී ...

Read More »