ව්‍යාපාර

ගුවන්තොටුපොළ පරිශ්‍රයේ හෝටලයක් හදන්න අනුමැතිය

1 (3)

කටුනායක බණ්ඩාරනායක ජාත්තර ගුවන් තොටුපොළෙහි හෝටලයක් ඉදි කිරීමට තීරණය කර තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන්සේවා ශ්‍රී ලංකා සමාගමට අයත් ඉඩමක එම හෝටලය ඉදි කිරීමට නියමිතිය. ඊට අදලා ප්‍රසම්පාදනය කැබිනඩ් මණ්ඩලයෙන් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටු නිර්දේශ අනුව පෞද්ලික හෝටල දෙකකට ...

Read More »

රුපියල තවත් බාල්දු වෙයි

Untitled-1

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ. අද වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව පෙනී යයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 160ක් ...

Read More »

සහල් මිල ඉහළ යෑම පහල දාන්න ඉන්දියාවෙන් හාල්

Rice_23_11

දේශීය වෙළෙඳ‍පොළේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීමේ අරමුණින් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.මේ අනුව නාඩු මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් හා සම්බා සහල් මෙට්‍රික් ටොන් තිස්දහසක් ඉන්දියාවෙන් ...

Read More »

ගිනිගත්හේන අඹගමුවට සුලූ පරිමාන ඇගලූමි කර්මාන්ත ශාලාවක්

RISHA

කර්මාන්ත හා වෙළද අමාත්‍යංශය මගින් රැපියල් ලක්‍ෂ දාහතරක වියදමින් ඉදිකරන ලද සුලූ පරිමාන ඇගලූමි කර්මාන්ත ශාලාවක් ගිනිගත්හේන අඹගමුව ප‍්‍රදේශයේ කර්මාන්ත හා වෙළද අමාත්‍ය රිසාඩි බදුදින් මහතා අතින් අද (13.08) විවෘත කරනු ලැබුවා. නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර හා මස්කෙළිය ආසනයේ එක්සත් ...

Read More »

සුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017

12354

සුපවේදින්ගේ නිර්මාණ දක්ෂතා ඇගයෙන Culinary Art Food Expo 2017 ප‍්‍රදර්ශනය සහ තරගාවලිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරිනි. 17 වැනි වරටත් ශී‍්‍ර ලංකා සුපවේදී සංසදය මගින් සංවිධානය කරනු ලබන මෙම ප‍්‍රදර්ශනය ...

Read More »

දේශීයව ඖෂධ නිෂ්පාදනයට කර්මාන්ත ශාලා 23 ක්

CANCER_MEDI

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සදහා දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඖෂධ නිෂ්පාදන සමාගම් 23 ක් සමග ගිවිසුම් 33 ක් අත්සන් කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ඖෂධ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කිරිම 2017.07.11 ...

Read More »

ක්‍රෙඩිට් කාඩ් පොලී ප්‍රතිශතය ඉහළට

Credit-Card_20_06_2017

මෙතෙක්  24% ව පැවති ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතය ඉහළ දැම්මට වාණිජ බැංකු කිහිපයක් තීරණය කර තිබෙනවා. 2017 ජූලි 01 දින සිට මෙම පොළී අනුපාතිකය සියයට 28 ක් දක්වා ඉහළ නංවනු ලබන බව ආදාළ බැංකු විසින් මේවනවිට සිය ගනුදෙනුකරුවන් ...

Read More »

ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගාගත හැකි සාධක පවතින රට ශී‍්‍ර ලංකාව

FDI

දූපත් රාජ්‍ය 27 ක ආර්ථිකයන් අලළා එක්සත් රාජධානියේ fDI සඟරාව විසින් සිදුකරන ලද ගවේෂණයකට අනුව ඉදිරි අනාගතයේදී වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩනගාගත හැකි සාධක පවතින රට ශී‍්‍ර ලංකාව බවට නිවේදනය කෙරේ.ඒ අනුව ඉදිරියේදී දූපත් රාජ්‍ය අතරින් ආයෝජන සඳහා සුදුසුම රට ශී‍්‍ර ...

Read More »

දේශිය වෙළදපොළේ රතුලූණු මිළ රැපියල් තුන්සිය පනහ දක්වා ඉහළට

ONIEN

දේශීය වෙළදපොළේ රතුලූණු කිලෝවක මිළ රැපියල් තුන්සිය පනහ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉල්ලූමට සරිලන සැපයුමක් වෙළපොළේ නොමැති නිසා රතුලූණු මිළ මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් පවසන්නේ. දැනට යාපනය ප‍්‍රදේශයෙන් වෙළදපොළට පැමිණෙන රතුලූණු පමණක් තිබිම නිසා එය වෙළදපොළ අවශ්‍යතාවයට ප‍්‍රමාණවත් ...

Read More »

නව ආයෝජනවලට දිරිදෙන බදු ප්‍රතිපත්තියක් හදුන්වා දෙයි

Ravi-K_D

නව ආයෝජනවලට දිරිදෙන බදු ප්‍රතිපත්තියක් නව දේශීය ආදායම් පනතින් රටට හඳුන්වා දෙන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසනවා.ඊයේ (14) දහවල් මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ හරහා ජනතාවට අධික බදු බර පැටනොවන ආකාරයේ සරල ...

Read More »