ව්‍යාපාර

මාතලේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිළධාරී වසම් 39 ක ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 102 ක වැඩ ආරම්භ කෙරේ

ABATHALA

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන මාර්ග සති සංවර්ධන වැඩසටහනේ 06 වන අදියර, මාතලේ – විල්ගමු පුබුදුව සමාරම්භක උත්සවය මාතලේ විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ...

Read More »

නිල් ආර්ථික වැඩපිළිවෙල කියුබා තානාපතිතුමිය අගයයි..

DILIP

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල් ආර්ථික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසීය.තානාපතිනිය මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අද 22 හමුවී සාකච්ජා කිරීමෙන් ...

Read More »

ජ්‍යෙෂ්ඨ පුරවැසි මුදල් තැන්පතුව ලක්‌ෂ 15 ක්‌ වෙයි

BANK_SIS

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහාය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්‌ෂ 10 සීමාවේ සිට මාර්තු මස සිට රුපියල් ලක්‌ෂ 15 සීමාව ...

Read More »

ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය යාපනයයේ

HYBROD

මෙරට ප්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය එලුවාතිව්හිදි අද විවෘත වුනා. කිලෝ වොට් 60 ක ධාරිතාවකින් යුත් බලාගාරයෙහි විදුලිය නිපදවිම සදහා සුලං. සුර්ය බලය සහ ඩිසල් යොදා ගැනිම විශේෂත්වයකි. ආසියානු සංවර්ධන බැංකුව හා ලංකා විදුලිබල මණ්ඩලය ...

Read More »

2015දි මල් වවලා මරිකානු ඩොලර් මිලියන 18ක අපනයන ආදායමක්

Flower_PLA

මල් වගාව තුළින් උසස් ජීවන තත්ත්වයක් ඇති කරගැනීම සඳහා වගාකරුවන් සවිබල ගැන්වීම සදහා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය‍ වශයෙන් ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. කාන්තාවන් සහ තරුණයින් සඳහා ස්වයං රැකියාවන් ඇති කිරීම ...

Read More »

ඉතිහාසයේ වැඩිම විදෙස්‌ ඉපැයීම ගිය වසරේ

Mony_EX

මෙරට ඉතිහාසයේ වැඩිම විදෙස්‌ විනිමය ඉපැයීම් පසුගිය වසරේදී (2016) වාර්තා කොට තිබේන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසනවා. 2016 වසරේදී විදෙස්‌ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් රුපියල් බිලියන 1054.5 ක මුදලක්‌ උපයා ඇති අතර 2015 වසරේදී එලෙස උපයා ...

Read More »

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ,මීරිගම – කුරුණෑගල  ඉදිකිරීම් ආරම්භ වේ

HWAY

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල විශේෂ ස්ථානයක් මධ්‍යම අධිවේගී මාර්ගය වෙත හිමි වේ. විශේෂයෙන්ම දිවයිනේ පළාත් රැසක් (බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද) යා කෙරෙමින් ඉදිවන මධ්‍යම අධෙවිගී මාර්ගය නිම වීමත් සමග පළාත් අතර ගමනාගමනය ඉතා කෙටි කාලයක් තුල ...

Read More »

CH17 සිය සේවාවන් පුළුල් කිරීම සඳහා MyDeal.lk සමග ගිවිසුමකට එළඹෙයි

MYDEAL

සිය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට වඩාත් වැඩි නිෂ්පාදන හා සේවා පරාසයක් තිළිණ කිරීම සඳහා MyDeal.lk සමග ගිවිසුමකට එළඹීමට CH17 සමාගම පසුගියදා කටයුතු කළේ ය. CH17 සිය පාරිභෝගික ළැදියා (Loyalty) වැඩසටහන්, විශේෂ පාරිභෝගික කණ්ඩායම් ඉලක්ක කරගෙන පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි ...

Read More »

වියළි කාළගුණයට සරිලන ඵලදායිතාවයෙන් ඉහළ නව තේ ප‍්‍රභේදයක් සොයා ගනි

TEA_THALAWA

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය මගින් කාළගුණ විපර්යාස වලට හා වියළි කාළගුණයට සරිලන ඵලදායිතාවයෙන් ඉහළ නව තේ ප‍්‍රභේදයක් සොයා ගනි. ජනාධිපතිවරයා අතින් එම තේ ප‍්‍රභේදය හදුන්වා දිමට කටයුතු කරන බව තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති මාධ්‍ය හමුවේදි පවසයි. තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය ...

Read More »

ශ්‍රි ලංකාවේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවිම ධීවර සංස්ථාවේ අරමුණයි

AMARAWEERA

ලබන වසරේදි දිවයින පුරා ධීවර සංස්ථා අලෙවිසල් 50 ක් අලුතින් ආරම්භ කිරිමට සැලසුම්කර ඇතැයි ඇමති මහින්ද අමරවිර මහතා පවසනවා. ඒ අනුව ලබන වසරේදී අපෙක්ෂිත ආදායම රුපියල් කෝටි 50 කි. ලංකා ධිවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන දෙකක් වරකාපොල හා කුලියපිටිය නගරවලදී ...

Read More »