ව්‍යාපාර

ධීවර සංස්ථාවේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට

Fisher_D

ධීවර සංස්ථාවේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට පැවැරීමට බලා‍පොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ධීවර සංස්ථාව පිහිටුවා වසර 52ක් ගත වූවත් ඒ සමස්ත කාලය තුළ වසර 04 ක් හැර අන් සෑම වසරක්ම සංස්ථාව පාඩු ලබා ...

Read More »

වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය හෙට යාපනයට

PORT

වරාය සහ නාවික අමාත්‍යශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ උප කාර්යාලය හෙට (02) යාපනයේදී විවෘත කිරිමට නියමිතයි.ඒ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙරට වරාය, නාවික සහ සමුද්‍රිය විෂය නියාමනය කිරීම සහ අධීක්ෂණය පැවරී ඇත්තේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි.එහි ...

Read More »

බහුකාර්යය ධීවර වරාය 4 ඉදිකිරිමට සුදානම්

Dilipa_weda_huber

වහා මෙරට බහුකාර්යය ධීවර වරාය ඉදි කර අවම කලකින් එම ප්‍ර‍තිලාභ ජනතාවට ලබා දිය යුතු බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. මෙරට ධීවර ප්‍ර‍ජාව මෙන් ම උතුරුකරයේ ජනතාව ද ආර්ථික වශයෙන් සවිමත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම ...

Read More »

අදටත් අපේ තේ වලට ලෝකයේ හොඳ ඉල්ලුමත් කිබෙනවා

TEA_ALITIYA

“ සමාගම් හිමියන් විසින් පාලනය කරන අලංකාර තේ වතු මොන තරම් මේ රටේ තිබුණත් අපේ රටේ සමස්ත තේ නිශ්පාදනයේ ප්‍රධාන කොටස් කරුවෝ බවට පත්ව ඇත්තේ කුඩා තේ වතු හිමියන් වීම සතුටක්. ”බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ...

Read More »

සත්ව ආහාර පනත සංශෝධනයට

Anoma_gamage_Animal

සත්ව ආහාර පනත සංශෝධනය කිරීමට තීරණය කිරීම කාලෝචිත ක්‍රියාමාර්ගයක් බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා. 1986 අංක 15 දරණ සත්ව ආහාර පනත සංශෝධණය කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යතුමිය කියා සිටියේ, සත්ව ආහාර වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය- ...

Read More »

නිෂ්පාදනය හා ප්‍රමිතිය ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළදපොළ ජය ගැනීමට වැඩ කළ යුතුයි

DAYA_EXPO

ජාත්‍යන්තර වෙළදපොල ජයගැනීමේ දී නිෂ්පාදන වියදම හා ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.ඊයේ (19) රාත්‍රී කොළඹ දී පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ සම්මාන උළෙල අමතමින් අමාත්‍යතුමා කියා සිටියේ, මෙහිදී නවීන තාක්ෂණය ...

Read More »

HONDA CIVIC 10th Generation දැන් ලංකාවේ

HONDA-CIVIC-10th-Generation-2016

සී/ස ස්‌ටැෆර්ඩ් මෝටර් සමාගම විසින් නවතම HONDA CIVIC 10th Generation 2016 මෝටර් රථය තම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට පසුගියදා හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ එකම බලයලත් හොන්ඩා නිෂ්පාදන බෙදාහරින්නන් වන සී/ස ස්‌ටැෆර්ඩ් මෝටර් සමාගම විසින් HONDA CIVIC මෝටර් රථය ප්‍රදර්ශනය හා ධාවන ...

Read More »

ඉන්දියාවෙන් ලංකාවට තවත් මෝටර් රථයක් හඳුන්වා දෙයි

datsun-redi-go_827x510_51463137299

ශ්‍රී ලංකාවේ වෙළදපොළට ‘ඩට්සුන් රෙඩි ගෝ’ (Datsun Redi-Go) මෝටර් රථය ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මේ වනවිට රටවල් 100කට ආසන්න ...

Read More »

සෑම ත්‍රී රෝද රථයකටම මීටරයක්

Meeter_TAXI

ශ්‍රී ලංකාවේ සියලුම ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථවල දුර හා නිශ්චිත මිල දක්වන මීටර සවිකිරීම අනිවාර්ය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවේ මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ...

Read More »

CSN රුපියල් මිලියන 158 රාජසන්තක වේ

CSN_NEWS

යෝෂිත රාජපක්ෂගේ බව කියන රුපියල් මිලියන 158 කට අධික මුදලක් රාජසන්තක කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද (10) නියෝග කළේය. කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හා (සිඑස්එන්) නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි නොකිරිමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පරික්ෂණ පවත්වන පොලිසිය ...

Read More »