විශේෂාංග

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අගමැතිගෙන් ප්‍රකාශයක්

Ranil_parliment

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් මේ වන විට කෙ‍ටුම්පත් වෙමින් පවතින නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මූලික කරුණු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර සිටියා. ගරු කතානායකතුමෙනි, 2015 ජනවාරි 8 වනදා ශ්‍රී ලංකාවාසී ජනතාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ...

Read More »

උඩප්පුව සිට කල්පිටිය දක්වා දිවෙන සුන්දර වෙරළ තීරය නුදුරේදී කුණු කන්දක් වෙයිද

UDAPPUWA

  මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් උඩප්පුව මෝයකට සිට කල්පිටිය දෙසට දිවයන සුන්දර වූ අතිරමණීය වෙරළ තීරය සම්පූර්ණයෙන්ම කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර ඇති ආකාරය දක්නට ලැබේ. මෙම සුන්දර වූ  වෙරළ තීරය සම්පූර්ණයෙන් විනාශයට  ලක්වන ආයුරින් කැළිකසල, ...

Read More »

වැරදුණේ රනිල්ට ද?

RANIL_BB

“රනිල්ට බැහැ.” මෙය විමල් වීරවංශ ඇතුලූ රාජපක්ෂවාදීන්ගේ මන්තරයක් වන් සටන් පාඨය විය. ”රනිල් කොටින්ට රට පාවා දුන්නා.” සාම ගිවිසුම ගැන ඔවුහු කෑ මොරදුන්හ. “රනිල්ට මැතිවරණ දිනන්න බැහැ.” සලාක ක‍්‍රමයට මැතිවරණ පවත්වමින් කියා සිටියහ. මේ සටන්පාඨ පසුගිය දශකය පුරා ජනතාවගේ කන් ...

Read More »

උමා ඔයේ පාපය රාජපක්‍ෂ පවුලේ සාපයයි – ඇමති පාඨලී චම්පික රණවක

PATALI_UMAOYA

උමා ඔය නිසා විශාල ජනතා උද්ඝෝෂණයක්, ඒ වගේම යම් ආකාරයක දේශපාලන කි‍්‍රයාදාමයක් දැන් අරම්භ වී තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම උද්ඝෝෂකයන් ආණ්ඩුවට චෝදනා කරමින් තිබෙනවා. ඒ වගේම මේ කි‍්‍රයාදාමයේ සැබෑ තත්වය අවබෝධ කර නොගෙන විවිධ ආකාරයේ විකල්ප යොජනා ගෙන එමින් තිබෙනවා. ...

Read More »

කටාර් සෞදි ගැටුම මාලදිවයින හරහා ඉන්දියන් සාගරයටත්…?

240_F_158786643_HobhWV3NLowiINHUlq79KgFnAScqWPYe

මැදපෙරදිග කටාර් රාජ්‍යය හා සෞදි අරාබිය අතර ඇති වී තිබෙන මේ ගැටුම, සෞදි අරාබියට නායකත්වය දෙන සුන්නි ඉස්ලාමීය සන්ධානය, අනෙකුත් මුස්ලිම් රටවල්ද, ඒ වගේම ෂියා රටවල්, ඉරාණය මූලිකත්වය දෙන රටවල් අතර ද මේ ගැටුම ඉදිරි කාලයේ මෙයටත් වඩා බරපතල ලෙස ...

Read More »

මේ මහා විනාශයක අවසානය නොව ආරම්භයයි….

WESSA

රට පුරා ඇති වී තිබෙන අපදා තත්වය නිසා මිනිසුන් බොහෝ දෙනෙක් මියගියේය. තවත් අයට උන්හිටි තැන් අහිමි විය. මහා විනාශයක් නැවත වරක් ඇති විය. මේ අවසානය නොව ආරම්භයයි.මීට වසර කිහිපයකට පෙර මිරීයබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ විය. ...

Read More »

හලාවත ආනන්ද ජාතික පාසැල නැවත වතාවක් මානව හිමිකම් කොමිෂම ඉදිරියේ දඩුවම් ලබයි

HALAWATHA_NA

හලාවත ආනන්ද ජාතික පාසැලේ විශේෂ අධ්‍යාපන ඒකකයට සිය දරුවා නැවත ඇතුලත් කරගන්නා ලෙසට මානව හිමිකම් කොමිෂමේ දි ඊයේ, (2017 මැයි 16) පැවැති විමර්ශනයේදි අදාළ විමර්ශන නිළධාරියා විසින් පාසැලේ විශේෂ අධ්‍යාපන අංශ භාර ගුරුවරියට නියෝග කළේ යැයි හිංසනයට ලක්වු දැරියගේ පියා ...

Read More »

ලෝකය යුද උමතුවක් කරා ගෙනයන එක්සත් ජනපද පාලකයන්ගේ නවලිබරල් අධිරාජ්‍යවාදී සැලසුම් හෙළා දකිමු!

Peratu_Chamira

පසුගියදා එක්සත් ජනපදය විසින් සිරියානු ගුවන් සීමා උල්ලංඝනය කරමින් එල්ල කළ මිසයිල ප‍්‍රහාරයත්, ඇෆ්ගනිස්ථාන හා පකිස්තාන දේශසීමා අසලට එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ලාංකික අධිරාජ්‍ය විරෝධී වාමාංශික පක්ෂ හා වාම කණ්ඩායම් සමග එක්ව තරයේ හෙළා දකී. සිරියාව දැවැන්ත ...

Read More »

මැයි දිනයේ අර්ථය හා උරුමය කෙලෙසීමට ඉඩ නොදෙමු

Mayday

මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය එහි සැබෑ උරුමකරුවන්ගෙන් බලහත්කාරී ලෙස උදුරාගෙන, තමන්ට අභිමත ආකාරයට එය යොදා ගනිමින්, එහි අර්ථයත් උරුමයත් කෙලෙසා දැමීමට පාලක පැලැන්තිය සහ ඔවුන්ගේ තැරැව්කාර කණ්ඩායම් දරන නිර්ලජ්ජිත උත්සාහය, තරයේ දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින අපි, ඔවුන්ගේ එකී ...

Read More »

ජනපතිගේ රුසියන් සංචාරය ගැන මහින්ද සමරසිංහ කතා කරයි

Puting_MS

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු නිල සංචාරය පිළිබඳව නිපුණත සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අදහස් එක කරයි.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු නිල වශයෙන් රුසියානු ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික ආරාධනයෙන් වසර 43 කට පසු රුසියාවට පැමිණි එකම නායකයා බවත් ශ්‍රී ...

Read More »