විශේෂාංග

මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරය එක්වන අලුත්ම පිළිරුව

madam-two-swords-london

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවමාන ප්‍රමාණයේ ඉටි පිළිරුවක් තැනීම මේ වන විට ආරම්භ කර තිබෙන බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙම ඉටි පිළිරුව නිර්මාණය කරනු ලබන්නේ සුප්‍රකට මැඩම් ටුසෝඩ්ස් කෞතුකාගාරයේ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර ශාඛාව විසිනි.

Read More »

දේශය අවදි කළ හඬ නිහඬ වුවද මතු පරපුරට එය සදා ජීවයක්‌ වනු ඇත

WA_AMARADEWA

අපගේ දේශය අවදි කළ ජාතියක කටහඬ නිහඬ වුවද එය මතු බිහිවන පරපුරට ජීවයක්‌ වනු ඇති බව පණ්‌ඩිත් අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක්‌ නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.මේ අතර අමරදේවයන්ගේ අභාවය වෙනුවෙන් සතියක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත්කිරිමට ජනාධිපතිවරයා තිරණය කර ඇති ...

Read More »

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් ඉදිරිපත් කළ ආර්ථික ඉදිරි දැක්ම

Ranil-Wickremesinghe

ගරු කතානායකතුමනි, රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ ආර්ථිකයේ ඉදිරි ගමන සහ අපේ අනාගත අභිලාෂයන් පිළිබඳ 2015 නොවැම්බර් 05 වැනි දා මේ ගරු සභාව ඉදිරියේ කරුණු දක්වමින් කියූ දෙයක් අද යළිත් ඔබ ඉදිරියේ සිහිපත් කරන්නට කැමතියි. “මානවම්ම සිට මහා පරාක්‍රමබාහු දක්වා ...

Read More »

ලණු වගේ ඇඹරෙන ලණු අඹරන්නන්ගේ ජිවිත ඉරණම

KOHU_LANUWA

‘‘එක තප්පරයක්වත් නිකන් ඉන්න බැහැ. ඒ තරමට වැඩ තියෙනවා.  හැබැයි වෙළද පොළ හොද ඉල්ලුමකුත් තියෙනවා. ඒත් කිසි වැඩක් නැහැ අපිට අවශ්‍ය අමු ද්‍රව්‍ය හිගය තදින්ම බලපානවා.’’ ‘‘මේ රස්සාවට වේලාවක් කලාවක් නැහැ. හිතිච්ච වෙලාවට වැඩ කරලත් ලොකු ආදායමක් ඒ දවස් වල ...

Read More »

උසාවිය නිහඩයි තහනම ඉවතට

Silence-in-the-Courts

උසාවිය නිහඩයි චිත්‍රපටයට පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර අද සිට ප්‍රදර්ශනයට අවසර ලබා දුන්නා. මෙම අතුරු තහනම් නියෝගය පැනවිමෙන් පසු ඊයේ දිනයේදි නැවත නඩුව කැඟවු අවස්ථාවේ විනිසුරුවරයා පෙන්වා කියා සිටියේ විත්තිකරුවන්ට කරුණු දැක්වීමට අද දිනයේදි අවස්ථාව ලබා දෙන ...

Read More »

‘උසාවිය නිහඬයි’ හෙටට කල් යයි!

Silance-in-the-court_19_10

කොළඹ දිසා අධිකරණය ප්‍රසන්න විතානගේ ‘උසාවිය නිහඬයි’ ( Silence in Court) චිත්‍රපටය වෙනුවෙන් පනවා ඇති ඉන්ජන්ෂන් තහනම හෙට දක්වා කල් දමා තිබෙනවා. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය පසුහිය ඔක්තෝබර් 05 වෙනිදා එළිදැක්වීමට සුදානමින් සිටියද කොළඹ දිසා විනිසුරු එම්. යූ ගුණවර්ධන විසින් ...

Read More »

අපේ අරමුණ ථේරවාදී බුදු දහම ලෝකයට ගෙන යාමයි

MS_RW_D

බුදු සසුන, ආරක්ෂා කිරීම ඊට ප්‍රමුඛත්වය දීම පිළිබදව අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය ඉදිරියට ගෙන යාමට එකගයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. දේශපාලන පක්ෂ පමණක් නොව කතෝලික ...

Read More »

ඥාණසාරගේ ගිනි තැබීමේ අයිතිය සහ විග්නේශ්වරන්ගේ කතා කිරීමේ අයිතිය

VIKI_NESHA

අපේ රට හරි පුදුමාකාරය. දැන් පෙනෙන අන්දමට ජනවර්ග අතර වෛරය අවුස්සන කිසිදු දේශපාලන හෝ ආගමික අන්තවාදි ක්‍රියාකාරකම් දකුණුදිග ලංකාවෙහි සිදු වන්නේම නැත. එවැනි දෑ සිදුවන්නේ උතුරෙහි නැගෙනහිරෙහිය. බොදුබල සේනාවේ සිට විමල් වීරවංහගේ අමාත්‍යාංශය විසින් නඩත්තු කරන ලද සිංහල රාවය දක්වා ...

Read More »

නාවිකයන් 20 සමග කොටි ගිලගත් ‘වාලම්පූරි යාත්‍රාව’

NAVY_1998

1998 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටු ප්‍රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී ගිලී ගිය ‘වාලම්පූරි යාත්‍රාව’ නාවික හමුදාව විසින් සොයාගෙන තිබේනවා. සිවිල් කිමිදුම්කරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව, පේදුරුතුඩුවට නාවික සැතපුම් 8ක් පමණ දුරකදී නාවික හමුදාව විසින් ...

Read More »

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව 27% පනී

INTERNET_D

මෙරට පරිගණක සාක්ෂරතාව පසුගිය වසර 10ක කාලය තුළ 11%ක ඉහළයාමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. විසින් දියත් කරනු ලැබූ පරිගණක සාක්ෂරතාව පිළිබඳ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව වර්ෂ 2006/2007 දී 16.1% ක්වූ ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව, 2015 වසරේදී ...

Read More »