විශේෂාංග

වසර 3000කට පෙර සුසානයක්

වසර-3000කට-පෙර-සුසානයක්

ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වඩා වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ඨාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොල ආනන්ද මහා විද්‍යාල භූමීයේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මංගල කටුගම්පොල ...

Read More »

“තොරතුරු දැනගැනීම සහ මාධ්‍ය ප්‍රතිසංස්කරණ” සදහා වැඩමුලුවක්

International-Right-to-Information-Day

ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය සැමරීම වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්.28 සහ 29 දිනවලදී කොළඹ දී පැවැත්වීමට නියමිත බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ...

Read More »

පිත්තට සමුදුන් ඩිල්ෂාන් මයික්‍රපෝනය අතට ගනී

SILSHAN_D

Read More »

අතුරුදන් වූවන් සොයා දෙන මුවාවෙන් ඥාතීන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා

PRASANNA_VITHANAGE

අතුරුදන් වූවන් සොයා දෙන මුවාවෙන් රජයේ හමුදාව සහ රජයේ කාර්යාලවල දෙමළ ලිපිකරුවන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා බව තමන්ට රජයේ ඉහළ නිලධාරිනියක් පැවසු බව ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ පවසනවා. අද කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැති ‘සන්තාපයෙන් ඔබ්බට – ලාංකේය ...

Read More »

වකුගඩු සටන රජරට ජන ගත කිරීම 31 බදාදා අනුරාධපුරයේ දී..

Wakugadu_satana

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන රචිත වකුගඩු සටන කෘතිය රජරට පාඨක ජනතාව වෙත පිළිගැන්වීමේ උත්සවයක් 2016 අගෝස්තු මස 31 බදාදා සවස 2 ට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය (කච්චේරි) ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. එහි මුලසුන සියම් නිකායේ ...

Read More »

භාරතගේ ‘ඊළඟ කෑල්ල ‘ සැප්තැම්බර් 1 වැනිදා ප්‍රසූත කෙරේ…

Baratha_thennakoon

භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් රචනා කළ දෙවන නවකතාව වන ‘ඊළඟ කෑල්ල‘ නවකතාව මුහුරත් කිරීමේ උත්සවය ‘ඊළඟ කෑල්ල ප්‍රසූත කිරීම සහ සාහිත්‍ය සහවාසය‘ යන මැයෙන් 2016 සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ. ...

Read More »

ගිනස් පොතට ගිය “මංගල ගමන”

Mangala_gamana

ඉතා ඉක්මනින් තිර නාටකය ලියමින් රූ ගැන්වා තිරගත කළ වෘතාන්ත චිත්‍රපටය නිපදවීමේ ගිනස් වාර්තාව පසුගියදා නන්දන හේවාපන්න අධ්‍යක්ෂණය කළ මංගල ගමන නම් වූ චිත්‍රපටය දිනා ගත්තා. එය තිර රචනයේ සිට තිරගත කිරීම දක්වා ගත වූ කාලය පැය 72 මිනිත්තු 19 ...

Read More »

දුවන බොල්ට් නටපු නැටිල්ල(Video)

Usain-Bolt_dance

2016 රියෝ ඔලිම්පික් උලෙළේ කාගෙත් ඇස් යොමුවි සිටින ලොව වේගවත්ම මිනිසා ලෙස තවමත් සිය ස්ථානය රැකගෙන සිටින ජැමෙයිකාවේ උසේන් බොල්ට් මෙවරද 100 meters, 200m, and 4x100m තරග සියල්ලෙම රන් පදක්කම සිය මට ඉදිරියේන් ලියා ගන්නා බවට මේ වනවිටත් මාධ්‍ය ඉදිරියේ ...

Read More »

ඔබාමාගේ ලොකු දුව ලොකු වැඩක් කරලා

Malia-Obama-Smoking-Weed

උණුසුම් වෙමින් තිබේන අමෙරිකානු මැතිවරණ භූමියේ අපේක්ෂකයන් මෙන්ම අපේක්ෂකයන්ට සහය දෙන්නන් ඉලක්ක කර විවිධ හෙළිදරවු එරට වෙබ් මාධ්‍ය හරහා සිදුවෙමින් තිබෙනවා.අමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ ලොකු දුව කරපු වැඩක් මේ වන විට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. එම වීඩියෝවට අනුව ඇය මරිජුවානා ...

Read More »

කඳුළු ඉතුරුකර සිනහව යන්න ගිහින්

Wnandasiri

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අද(8) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 72 වැනි වියේ පසුවිය. හදිසි රෝගාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ගෙන එන විටත් ඒ මහතා මියගොස් සිටි බවයි ඥාතීන් ප්‍රකාශ කළේ. විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ...

Read More »