විදේශීය පුවත්

එංගලන්තයේ පිපිරීමෙන් 19 දෙනෙකු මරුට

Manchester-Arena

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදි ඊයේ (23)රාත්‍රී සිදු වූ පිපිරීමක් හේතුවෙන් 19 දෙනකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේනවා. එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ එම පිපුරුම සිදුව ඇති අතර පිපිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැතත්, ත්‍රස්තවාදී මර්දන ඒකකය විසින් මෙය ත්‍රස්ත ...

Read More »

FBI ප්‍රධානියා සිය ධුරයෙන් ඉවතට

COMEY

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට එෆ්.බී.අයි. ප්‍රධානියා වන ජේම්ස් කොමී සිය ධුරයෙන් ඉවත් කර ඇත. මෙසේ කොමීව හදිසියේ ඉවත් කිරීම පිළිබදව යම් සැක මුසු තත්වයක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දේ. මන්ද පසුගිය කාලයේ එක්සත් ජනපද ජනාධිපතිවරණය ආසන්නයේදී රුසියානු හැකර්වරැන් ...

Read More »

බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයට පාර්ලිමේන්තුවේ කැමැත්ත

British_Para

හදිසි මැතිවරණයක් කැඳවීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කළ යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව අදාල යෝජනාවට පක්ෂව පක්ෂව ඡන්ද 522ක් ද  විපක්ෂව ඡන්ද  13 ක්ද හිමි වී තිබෙනවා. ඒ අනුව  ජූනි 8 වැනිදා මහ ...

Read More »

ඔස්ට්‍රේලියාවට සරණාගත බෝට්ටු 4 ක් පැමිණි පුවත බොරුවක් බව ආගමන කටයුතු පිළිබඳ ඇමති කියයි

AUSSSISA

ඔස්ට්‍රේලියාවට සරණාගතයන් රැගත් බෝට්ටු හතරක් පැමිණ ඇතැයි ද එහි පැමිණි සරණාගතයන් ඩාවින් වරායේ රඳවා ගෙන තිබෙන බවට ද පැතිර යන වාර්තාවල සත්‍යතාවක් නැතැයි ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් කියයි. අනවසරයෙන් ඔස්ට්‍රේලියා මුහුදු සීමාවේ මසුන් මරන්නට පැමිණෙන්නන් පිළිබඳ ඔස්ට්‍රේලියා ...

Read More »

ඕස්ට්‍රේලියාවේ ‘දේශසීමා රැකීමේ ස්වර්ණ මෙහෙයුම‘ට නව අණ දෙන නිලධරයෙක්

AUSSIS

ඕස්ට්‍රේලියාවේ දේශසීමා ආරක්ෂණ දැඩි පියවර ‘දේශසීමා රැකීමේ ස්වර්ණ මෙහෙයුම‘ හරහා පෙර සේම ඉදිරියට ගෙන යන බවත් මිනිස් ජාවාරම්කරුවන් වෙනුවෙන් තම දේශ සීමා වසා ඇති අතර ඉදිරියට ද එසේ සිදු වන බවත් ඕස්ට්‍රෙලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ ඇමති පීටර් ඩටන් පවසයි. ...

Read More »

අමෙරිකාවට තර්ජනයක් ඇති වුවහොත් එහි වගකීම අධිකරණය බාරගත යුතුයි – ට්‍රම්ප්ගෙන් අභියෝගක්

Trump_07_02_2017

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදුන්වා දුන් සංචාරක තහනම අධිකරණය මගින් අත්හිටුවීමත් සමගම ඇමරිකාවට ඇතුඵ වන සෑම අයෙකුම පුඵල් පරීක්ෂාවකට ලක් කරන්නැයි ජනාධිපති ට්‍රම්ප් විසින් දේශසීමා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. අධිකරණය ගැටඵව තවත් බැරූරුම් කර ඇතැයි පවසන ට්‍රම්ප් කිසිවක් ...

Read More »

ඔස්ට්‍රේලියා පුරවැසි පරීක්ෂණය තවත් දැඩි කිරීමට පියවර

AUSSIS

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමේ පරීක්ෂණය තවත් දැඩි කිරීමට සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය  පීටර් ඩටන් එරට  පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියි. සංක්‍රමණිකයන් ගේ මුවාවෙන් ඔස්ට්‍රේලියාවට ත්‍රස්තවාදීන් පැමිණීම වළක්වාලීම පිණීස මෙම පියවර  අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි. මෙහිදී සංක්‍රමණිකයන් ගේ ඔස්ට්‍රේලියානු ...

Read More »

ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය අවසන් කරනවා

Can-Trump-defeat-jihad

ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදය මිහිතලය මතින් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන බව තේරීපත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා. ජර්මනියේ, බර්ලීන් නගරයේදී පසුගිය (19) එල්ල වූ ට්‍රක් රථ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ එම බියගුළු ප්‍රහාරය අතිශය ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.IS ...

Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප් රැළියක ආ අමුත්තෙක් නිසා නොසන්සුන්තාවයක්

Donald-Trump

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඊයේ පැවති රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් කථා කරමින් සිටින අතරතුර යාබද ස්ථානයක සිදුවූ සැකටයුතු ...

Read More »

ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහරයෙන් මෝසුල් නුවර 60ක් මරුට

IRAQ

ඇමරිකාව මෙහෙවන ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මගින් ඉරාකයේ මෝසුල් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් 60ක් මියගොස් තවත් සිවිල් වැසියන් 200ක් පමණ තුවාල වී ඇති බවට රුසියාව පවසා සිටිනවා. රුසියාවේ ප්‍රධාන හමුදා මෙහෙයුම් ඒකකයේ ප්‍රධානි ලුතිනන් ජනරල් සෙර්ගෛයි රුඩොස්කොයි ...

Read More »