විදේශීය පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප් රැළියක ආ අමුත්තෙක් නිසා නොසන්සුන්තාවයක්

Donald-Trump

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඊයේ පැවති රිපබ්ලිකන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේ වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර තිබේන බව අමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් කථා කරමින් සිටින අතරතුර යාබද ස්ථානයක සිදුවූ සැකටයුතු ...

Read More »

ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහරයෙන් මෝසුල් නුවර 60ක් මරුට

IRAQ

ඇමරිකාව මෙහෙවන ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මගින් ඉරාකයේ මෝසුල් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් 60ක් මියගොස් තවත් සිවිල් වැසියන් 200ක් පමණ තුවාල වී ඇති බවට රුසියාව පවසා සිටිනවා. රුසියාවේ ප්‍රධාන හමුදා මෙහෙයුම් ඒකකයේ ප්‍රධානි ලුතිනන් ජනරල් සෙර්ගෛයි රුඩොස්කොයි ...

Read More »

අලෙප්පෝ නගරයේ දී කුර්දි භටයන් 200ක් මැරුට

Alleppo_20_10

තුර්කි රජය විසින් සිරියාවේ සිදුකරන මෙහෙයුමකදී එල්ල කල ගුවන් ප්‍රහාරයකින් කුර්දි සටන්කාමින් 200 ක් මියගොස් ඇති බවට වාර්තා වනවා.සිරියානු රජයට එරෙහිව සටන්වදින නිදහස් සටන්කාමින් හා එක්වූ කුර්දි සටන්කාමින් පිරිසක් මෙලෙස මෙම ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙනවා. සිරියාවේ අලෙප්පෝ නගරයේ උතුරු කොටසේදී ...

Read More »

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු ඔස්ට්‍රෙලියා වෙරළට දින 800කින් පැමිණ නෑ

AUSSIS

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු ඔස්ට්‍රෙලියා වෙරළට නොපැමිණ සභාග ආණ්ඩුව යටතේ මේ ගත වන්නේ 800 වැනි දිනය බව ඔස්ට්‍රෙලියා ආගමන හා දේශ සීමා සුරැකීමේ ඇමැති පීටර් ඩටන් පවසයි. කම්කරු පක්ෂ ආණ්ඩුව යටතේ ඔස්ට්‍රෙලියා වෙරළ තීරයට අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු 800ක් පැමිණි ...

Read More »

සිරියාව ගැන සාකච්ඡාවට රුසියානු හා තුර්කි ජනපත්වරුන් හමුවෙයි!

Russian,Turkey-President_12_10

සිරියානු අර්බුදයට විසදුමක් සෙවීමේ අරමුණින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටීන් හා තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් අතර විශේෂ හමුවක් තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැත්විණි. මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරුන් දෙදෙන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු කළ අතර එහිදී රුසියානු ජනාධිපති පවසා සිටියේ පොදු ...

Read More »

නොබෙල් සාම ත්‍යාගය කොළොම්බියානු ජනාධිපතිට

Colombian-president-Juan-Manuel-Santos-wins-Nobel-peace-prize

ලබන දෙසැම්බර් 10 වනදා සිදු කිරීමට නියමිත 2016 නොබෙල් සාම ත්‍යාගයයේ හිමිකරුවා කොළොම්බියානු ජනාධිපති හුවාන් මැනුවෙල් සාන්ටොස්  ලෙස නම් කර තිබේ. ෆාක් කැරලිකරුවන් සමග වසර 04ක් තිස්සේ සිදු කළ සාකච්ඡාවකින් පසු සාම ගිවිසුමකට එළඹීමට කොළොම්බියානු ජනාධිපතිවරයා සිදු කළ කැපවීම අගයමින් ඔහු ...

Read More »

මනාලයාත්, මනාලියත් අවසන් ගමන් අරන් ගිය බොම්බය

IS-suicide-bomber-kills-30-at-Kurdish-wedding-in-Syria

වයඹදිග සිරියාවේ මංගල උත්සවයකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මනාලයාත් මනාලියත් ඇතුළු 30 දෙනෙකුට පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේස් මාධ්‍ය සදහන් කරනවා. මනාල යුවළ මුදු මාරු කර ගැනීමට සැරැසෙද්දී අදාළ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වි ඇති අතර උත්සවයට ...

Read More »

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා Taranjit Singh Sandhu

Taranjit-Singh-Sandhu

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස තරංජිත් සිං සන්දු පත්කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.ඒ, දැනට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වයි.කේ සිංහාගේ ධූර කාලය සම්පූර්ණ වීම හේතුවෙන්. ජවහල්ලානේරු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙක් වන ඔහු ...

Read More »

අපචාර සොයන්න පාර්ලිමේන්තු විමර්ශනයක් අවශ්‍ය නෑ-ඕස්ට්‍රේලියා ෆෙඩරල් රජය 

NAURU_D

නාවුරු සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ සිදුවන බවට කියන අපචාර සොයා බැලීමට පාර්ලිමේන්තු විමර්ශනයක් අවශ්‍ය වන බවට වාර්තා පළ වුවත් තමන් එවැනි අවශ්‍යතාවක් නොදකින බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් රජය පවසයි. නාවුරු සරණාගත රැඳවුම් මධ්‍යස්ථානය තුළ සිදු වූ බව කියන හිංසන හා සියදිවි නසා ...

Read More »

ISIS ත්‍රස්තවාදීන් හැදුවේ ඔබාමාලු

TRUP

ISIS ත්‍රස්තවාදීන්ගේ ආරම්භකයා අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා බව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අනාවරණය කළා. Moments after Donald Trump told supporters at a rally in Erie, Pennsylvania on Friday that he was “obviously being sarcastic” when he repeatedly called ...

Read More »