විදේශීය පුවත්

හිලරි ක්ලින්ටන්ගේ පක්ෂයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

MONTICELLO, IA - APRIL 14:  Democratic presidential hopeful and former Secretary of State Hillary Clinton speaks during a roundtable discussion with students and educators at the Kirkwood Community College Jones County Regional Center on April 14, 2015 in Monticello, Iowa. Hillary Clinton kicked off her second bid for President of the United States two days after making the announcement on social media.  (Photo by Justin Sullivan/Getty Images)

අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ප්‍රචාරක වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා. ඩිමොක්‍රටික් පක්ෂයේ සෙසු වෙබ් අඩවි කිහිපයකට ද ඒ සමගම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මෙම සයිබර් ප්‍රහාරයට රුසියාවේ ද සම්බන්ධයක් ...

Read More »

සිරියාවේ රෝහලකට ගුවන් ප්‍රහාරයක්

14479891711899317785615115770176844375813689570631786419460109660542414651094502

සිරියාවේ රෝහලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. වයඹ දිග සිරියාවේ පිහිටි රෝහලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය. ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය හේතුවෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි ...

Read More »

රුසියාවට ඔලිම්පික් වරම් හිමිවෙයි

8519bbcf8740667b93f4f6f354e3fc8a_L

මෙවර රියෝ නගරයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට රුසියාවට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජගත් ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඒ ඊයේ (24) අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු ඔලිම්පික් කමිටු බලධාරින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලීමෙන් පසුවය. එම ...

Read More »

මගීන් 29ක් සමග ඉන්දීය ගුවන්යානයක් අතුරුදන් වෙයි

The first C-17 heavy-lift aircraft built for the Indian Air Force arrives at Edwards Jan. 22. The 418th Flight Test Squadron will begin aircraft inspection and routine flight testing for the next two months. (U.S. Air Force by Jet Fabara)

ඉන්දීය හමුදාවට අයත් ගුවන්යානයක් අද (22) පෙරවරුවේ අතුරුදන් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයන් 29 දෙනෙකු සමග බෙංගාල බොක්ක ආසන්නයේදී මෙය අතුරුදන්ව ඇති බවයි. AN-32 නැමැති මෙම යානය අද පෙරවරු 8.30 ට පමණ චෙන්නායි නුවරින් පිටත්වී ඇති අතර දහවල් ...

Read More »

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයෙන් 60ක් ජීවිතක්ෂයට 130 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Screen-Shot-2016-07-16-at-8.47.01-AM

තුර්කි හමුදා කණ්ඩායමක් ඊයේ (15දා) රාත්‍රීය තුළ ජනපති රිසෙප් තයීප් එර්ඩෝගන්ගේ රජයට එරෙහිව සිදුකිරීමට ගිය හමුදා කුමන්ත්‍රණය ජනතා නැගිටීම හමුවේ ව්‍යර්ථ වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඩොලර් බිලියන ගණනක වත්කම් සතු ආගමික ව්‍යාපාරයක ප්‍රධානියෙකු ලෙස සැලකෙන පූජක ෆෙතුල්ලාහ් ගූලෙන් ...

Read More »

එංගලන්තයේ පාසැල් වලට ආසියානු ගණිත ක්‍රම

best_school_england_uppingham_school_history_lesson-942

එංගලන්තයේ රජයේ පාසල් දහස් ගණනක ගණිතය විෂය ඉගැන්වීමේදී ආසියානු ගණිත ක්‍රම යොදාගැනීම සිදුකෙරෙමින් පවතී. බ්‍රිතාන්‍යයේ මෙතෙක් පැවති ගණිතය ඉගැන්වීමේ ක්‍රම වලට වඩා පහසු මෙන්ම ළමුන්ගේ කැමැත්ත වර්ධනය වන ආකාරයෙන් ඉගැන්වීමට චීන ගණිත ක්‍රම යොදා ගැනීමෙන් හැකිවී ඇති බවයි වසර දෙකකට ...

Read More »

තෙරේසා මේ’ වැඩ අරඹයි

90379386_2b3258ba-1af1-4bb2-aa89-89169aca7ae8

බි‍්‍රතාන්‍යයේ නව අගමැතිවරිය ලෙස වැඩ භාරගත් තෙරේසා මේ, සිය රාජකාරි කටයුතු ඊයේ (13) දිනයේදීම ආරම්භ කළා. ඒ, සිය නව රජයේ විදේශ ලේකම් ධුරය සඳහා බොරිස් ජොන්සන් පත්කරමින්. ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ බොරිස් ජොන්සන් බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අදාළ මැතිවරණ ව්‍යාපාරයේ ...

Read More »