ප්‍රධාන පුවත්

පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට?

Gamnpila_VAT

ඉදිරි සති දෙක ඇතුලත පොලිස් බලතල ඉවත් කිරීමේ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කරන්න තමන් බලාපොරොත්තු වෙන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද(21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ...

Read More »

දෙහිවල සත්වෝද්‍යානය අද රැටත් බලන්න

Zoo_30_09

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ප්‍රථම වරට රාත්‍රි කාලයේ පැය තුනක්‌ විවෘතව තැබීම අද (21) සිට ක්‍රියාත්මක වෙනවා. අද රාත්‍රි 7.30 ට වනජීවී හා තිරසර බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම කාර්යය ආරම්භ කිරිමට නියමිත ...

Read More »

පළාත් පාලන පනත දෙවැනි වර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්ද ගනී

Sri-Lanka-Right-to-Information-Bill-Parliament-Maithripala-Sirisena-01072016-web

පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම තුනෙන් දෙකක වැඩි ඡන්දෙයන් පාර්ලිමේන්තුවේදී සම්මත වුනා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 44ක් පමණක් වන අතර එක් මන්ත්‍රීවරයකු ඡන්ය දීමෙන් වැළකී සිට තිබේ.

Read More »

රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු!

LAL_KANTHA_D

රට ව්‍යාකූලත්වයට පත්නොකොට සයිටම් වහා අහෝසි කරනු !සැප්.21 සෞඛ්‍ය හා අධ්‍යාපන සේවක වැඩ වර්ජනයට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහය පලකරන බව එම අංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. නීතිවිරෝධී ලෙස ස්ථාපිත කර තිබෙන සයිටම් ආයතනය වහා අහෝසි කරන ලෙස එහි ...

Read More »

LTTE සෙවණැලි පෙන්වා රාජ්‍ය නොවන සංවිධාන මුදල් උපයන වැඩපිළිවෙළක

Shantha_banadara

LTTE හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ලෙස සංවිධාන ගත වී LTTE සෙවණැලි රටේ ඇති කිරීම මඟින් නැවත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් තිබෙන බවට ජාත්‍යන්තරයට, මානව හිමිකම් කොමිසමට පණිවිඩයක් ගෙන යන්නට උත්සහ දරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර ...

Read More »

ඡන්දය කල්දාන්නේ නෑ ….

Ranil_parliment

ජනවාරි මස ඡන්දය පැවැත්වීමට සුදුසු බව පක්ෂ නායකයින්ගේ අඳහස වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී සදහන් කළා. ඉදිරි පළාත් පාලන මැතිවරණ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහනගර සභා මැතිවරණ සියල්ලම නව ක්‍රමයක් අනුව පැවැත්වීමට ගරු සභාව ...

Read More »

සාධාරණ සමාජයක් ගොඩනැගීමේ කාර්යයට මගේ රජය කැපවී සිිටිනවා….

Maithiri_PR

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා කරන ලද දේශනය (2017-09-20) ඔබ සියලුදෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා ගෞරවනීය සභාපතිතුමනි, සියලුම රාජ්‍ය නායකයනි, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ගෞවරනීය මහලේකම්තුමනි, සියලුම ආරාධිත අමුත්තනි, මා ඉතාමත් සතුටු වෙනවා 72 ...

Read More »

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිඳු රණවිරුවකු අත්අඩංගුවට ගෙන

Sagala_rathnayaka

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ...

Read More »

මැතිවරණ කොමසාරිස් අන්තිමට කියයි පිච්එක දුන්නොත් මැච්එක ගහනවා කියලා

GAMANPILA

ආණ්ඩුව පලාත්සභා මැතිවරණය එකම දිනක පවත්වන්න ගියේ එසේ පැවැත්වීමේ වාසි සලකා නොව ඡන්දයට මූන දීමේ බය නිසා බැවින් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් ...

Read More »

ලංකාවට පැමිණී රොහින්යා සරණාගතයන් සියලු දෙනා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ

Rohingya-Muslims

මියන්මාරයේ වර්තමාන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව කරුණු පහැදිළි කිරීමක් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා විසින් සිදු කර තිබේ. එම නිවේදනය මෙසේ ය.. මියන්මාරයේ වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය හා ...

Read More »