ප්‍රධාන පුවත්

සීනි මිල වැඩි කළොත් දැඩි නීති

High-BEST-Quality-White-Brown-Refined-ICUMSA

සීනි සඳහා වූ ආනයන බද්ද රුපියල් 10 කින්වැඩි කරනු ලැබුවද සීනී සිල්ලර මිල කිසිසේත් වැඩිනොවන බව ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික අධිකාරියට ලිඛිතව දැනුම්දී ඇත. එසේ සීනි මිල වැඩිකර ඇත්නම් පාරිභෝගික අධිකාරිය විසින් දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවටද වැඩිදුරත් සඳහන් කර තිබෙනවා. ...

Read More »

ඥානසාර හිමිගේ ආරක්ෂකයා ඇමති චම්පික රණවක

Patali_NANA

රටේ ජාතික සංහිඳියාවට එරෙහිව කටයුතු කරන බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හට රැකවරණය සලසන්නේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක බව ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ පවසනවා. ඊයේ (12) ආචාර්ය එන්.එම්. ...

Read More »

උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ජනපති සොයා බලයි

MS_JAFFNA

උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් අද (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. උතුරු පළාතේ කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු ...

Read More »

18 නාවොත් ඥනසාර හිමිට වරෙන්තුවක්!

GANASARA_HIMI

උසාවියට අපහාසයක්‌ කළැයි චෝදනා එල්ල වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපති පැවරූ නඩුව ලබන ජුලි 18 දාට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තින්දු කර තිබේ.එ අනුව එදින උසාවියට නොපැමිණියහොත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්‌ නිකුත් විය හැකි බවද අභියාචනාධිකරණය සදහන් කර තිබේ. ...

Read More »

විකිණීමට හා පැවරීමට එරෙහි තැපැල වර්ජනයේ

STRIKE_D

තැපැල් දෙපාර්තමේනතුව සතු මේ දේපළ, බේරා ගැනීම සඳහා 2017. 06. 12 දින මධ්‍යම රාති‍්‍රයේ සිට 2017. 06. 14 දින මධ්‍යම රාති‍්‍රය දක්වා සියළු වෘත්තීය සමිති එක්ව ආරම්භ කර ඇති පැය 48 ක වැඩ වර්ජනය සාර්ථක කර ගැනීම සඳහා සියළු තැපැල් ...

Read More »

මුලතිව්, කේතාපුලව් ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දෙනු!

KOPAI

තමන්ගේ ඉඩම් නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් මුලතිව්, කේතාපුලව් ජනතාව වත්තාප්පලයි අම්මාන් කෝවිල ඉදිරිපිට සත්‍යග‍්‍රහයක් ආරම්භ කළ පසුව ඔවුන්ට පිටවීමට නොහැකි වන ලෙස මාර්ගය වසා දැමීමට ආණ්ඩුවේ ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. මෙම ක‍්‍රියාව දැඩිව හෙළා දකින සමඅයිතිය ව්‍යාපාරය ...

Read More »

ස්ට්‍රැත්ස්පි තේ වතුයායේ ගෙළ වැළලාගෙන මිය ගිය මළ සිරුරක්

CRIME_S

මස්කෙළිය පොලිස් වසමට අයත්, සාමිමලේ, ස්ට්‍රැත්ස්පි තේ වතුයායේ  ගෙළ වැළලාගෙන මිය ගිය බවට සැකකරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ස්ට්‍රැත්ස්පි “ටියුලන්” රක්ෂිතයේ තිබී අද (12)  පෙරවරුවේ  මස්කෙළිය පොලීසිය මගින් සොයාගෙන ඇත. ස්ට්‍රැත්ස්පී තේ වතුයායේ, ඇණන්ඩේල් කොටසේ පදිංචිව සිටි ගීකියනගේ අසංක පද්මකුමාර නැමති ...

Read More »

අන්තවාදී කණ්ඩායම්වලට ඕනැ විදියට මේ රට හසුරුවන්න දෙන්නේ නෑ

MAHINDA_AMARA

සමහර අන්තවාදි කණ්ඩායම් අන්තර්ජාලයේ, මුහුණු පොතේ මෙන්ම සමාජ වෙඩ් අඩවි ඔස්සේ ආගමික හා නැවතත් ජාතිවාදී ගැටුම් ඇති කරන්නට තිරස්චීන උත්සාහයක යෙදී සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති හා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා. තංගල්ල නගරයේ ...

Read More »

ඇතැම් කණ්ඩායම් වලට රට අවුල් ජාලාවක් කිරීමට උත්සහ කරනවා

Rhakeem

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් කණ්ඩායම් සිදුකරන කඩා කප්පල්කාරි ක්‍රියාවන් සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙලේ නායකයින් සමග සාකච්ඡා කර ඒවා විසදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසනවා. අද (10) මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් ...

Read More »

දියණිය ඝාතනය කර මරණ දණ්ඩනය නියමවි වසර හයක සැගවි සිටි අයෙකු පොලිසිය අල්ලයි

MUDER

නුවරඑළිය මහා අධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිෙමි චෝදනාවකට මරණ දඩුවම නියම කර සිටි චුදිතයෙකු අධීකරණය හා ගිනිගත්හේන පොලිසිය මගහැර වරෙන්තු මත වෙස් වලාගෙන සැගව සිටියදි ගිනිගත්හේන පොලිසිය මගින් ඊයේ (10.06) අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍ර ...

Read More »