ප්‍රධාන පුවත්

විශේෂ මං තීරුවේ යන සුඛෝපභෝගි බස්රථ සේවාවක් ලඟදීම

Bus-Lane_15_08_2017

බස්රථ සඳහා හඳුන්වා දුන් විශේෂ මං තීරු ක්‍රමය යටතේ උදෑසනට හා රාත්‍රියට විශේෂ ශීඝ්‍රගාමී වායු සමනය කරන ලද බස් සේවාවක් ළඟදීම හඳුන්වා දීමට ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය තිරණය කර අති බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ සඳහා ...

Read More »

ජනතාවගේ අප්‍රසාදය හමුවේ වුවත් දැවැන්ත අභියෝග ජයගන්නවා

RW)MATARA

ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් සොයාදෙන වැවිලි කර්මාණ්තයේ නියැලී සිටින, තමන්ගේ නමින් බිම් අගලක්වත් නොමැති වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉඩම් අයිතිය ලබාදීම මෙන්ම නිවාස ඉදිකරදීමේ හරිත භූමි නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ මාතර දිස්ත්‍රික්කයේ ඉදිකළ පළමු නිවාස යෝජනා ක්‍රමය අකුරැස්ස ...

Read More »

අනුරාධපුර ජනතාවගේ වකුගඩු තිබෙන එක පුදුමයක්!(Video)

WIjayadasa

2017 වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පෙන්වා දෙනවා. 2016 වසරේදී වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 296 කි. 2017 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය ...

Read More »

ඉදිරියේ දී සහල් මිල තවත් අඩුවිය හැකියි

Rishard-Bathiudeen_23_11

ඕනෑම අයෙකුට සහල් ආනයනය කිරීම සදහා අවස්ථාව සළසා දී ආනයනික සහල්වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කළ බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.  වව්නියාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් ආනයනික සහල් වෙනුවෙන් පැනවූ ...

Read More »

මෛත්‍රී – රනිල් ආණ්‌ඩුවට ආයුබෝවන් කියා මහින්දගේ නායකත්වයෙන් ආණ්‌ඩුවක්

DINESH_G

රට වනසන මේ දූෂිත ආණ්‌ඩුව පළවා හැරීමේ ක්‍රියා මාර්ග උත්සන්න කරමින් රටේ විවිධ ප්‍රදේශවලින් විරෝධතා ව්‍යාපාර අද සිට පවත්වන බව ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ (18) පස්‌වරුවේ පැවැති විරෝධතා ව්‍යාපාරයට එක්‌වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ මේ ...

Read More »

නාමල්ට වැඩ වරදි!

Namal

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කර සිටියා. 2015 අංක 43 දරන අපරාධයක වින්දිතයින් සහ ...

Read More »

රයන් ජයලත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

rayan_18_08_2017

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අද(18) දින අධිකරණයට බාර වීමෙන් අනතුරුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දි ඇත. කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 10 වන දින නඩුව ...

Read More »

නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට

FI_LAK

සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනයවන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙනනව පළාත් පාලන පනත එළඹෙන 24 වනදින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් ...

Read More »

ජාතික ආර්ථික සභාව පිහිටවූයේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටයි

MS_VESAK_L

ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කලේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ  (17) පස්වරුවේ කොළඹ ගලදාරි හෝටලයේ පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික ...

Read More »

පවතින අධිකරණ ක්‍රමය හොදයි කියන පුද්ගලයෙකුට අධිකරණ ඇමති වෙන්න බෑ

AJITHPPERE

වතමන් අධිකරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා එම ධූරය දැරීමට නුසුදුසු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා. “මේ රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුවිය යුතුයි. මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න අවුරුදු 10කුත් මාස 2ක් ගත වන බව ...

Read More »