ප්‍රධාන පුවත්

2015 දි කලේ විප්ලවයක්… මැතිවරණ සඳහා අපට තනිව ඉදිරිපත් විය නොහැකියි….

RW_KA

ජාතික ආණ්ඩුවක් ඇති කිරීම හරහා විශාල විප්ලවයක් සිදුකල බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.වසර 40 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමාට ප්‍රථමයෙන්ම උරදුන් බියගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සාමාජික සාමාජිකාවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පෙරේදා (22) පැවැත්වූ සහෘද සම්භාෂණය හා ...

Read More »

විනිසුරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුයි! – ජනපති

MS_VESAK_L

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ගමන් කරමින් සිටියදී  22 සවස නල්ලූර් ප‍්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප‍්‍රහාරය හෙළාදකින ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම ප‍්‍රහාරයේ දී ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සරත් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව පළ කරනවා. මෙම ...

Read More »

රණවිරුවන් දඩයම් කළේ පහුගිය ආණ්ඩුවයි…. හොඳම උදාහරණය ෆොන්සේකා

RUWAN_DD

රණවිරුවන් දඩයම් කිරීම පහුගිය ආණ්ඩුව මගින සිදු කළ ක්‍රියාවලියක් බවත් වත්මන් රජයට රණවිරුවන් අත්තඩංගුවට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ එහි පළමු ...

Read More »

නල්ලූර් වෙඩි තැබීමට විරෝධය දක්වමින් උතුරේ නීතිඥයින් වැඩ වරති

Court_24_07_2017

යාපනය මහාධිකරණ මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන්  මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවීම හෙළා දකිමින් උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) දින වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ බව උතුරු පළාත් නීතිඥවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සමාජිකයන් පවසා සිටින්නේ මෙම ප්‍රහාරය සමස්ථ ...

Read More »

සයිටම් විරෝධී සටනට FUTAත් එක්වෙයි…NTUC-FUTA සාකච්ඡා සාර්ථකයි

SAITM_L

අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ මතුව ඇති බරපතල ගැටළු හා සයිටම් අර්බූදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර අද 23 දින විවෘත විශ්වවිද්‍යාලයේදී පැවැත්වු සාකච්ඡා සාර්ථකව අවසන් වු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ...

Read More »

ඩෙංගු මර්දනයට පාසල්වල විශේෂ වැඩසටහනක්!

Education_15_02_2017

මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය මර්දනය කිරිමේ අරමුණින් එළඹෙන සතියේ (28) සිකුරාදා, (29) සෙනසුරාදා සහ (30) ඉරිදා යන තෙදින තුළ දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහනක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ...

Read More »

අධික වේගය යතුරු පැදිකරු මරු පෙන්වයි… ලොරි රථය පලා යයි

ACCEDA

නාවලපිටියේ සිට ගමිපොළ දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලොරි රථයක ගැටිමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේම මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. අද (23.07) උදැසන 9.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ නාවලපිටිය ගමිපොළ ප‍්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කුව ප‍්‍රදේශයේදිය. ...

Read More »

යාපනයේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ පොලිස් සැරයන්වරයා මිය යයි

Ilanga_23_07_2017

යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමෙන්  තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් සැරයන්වරයා අද උදෑසනදී මරණයට පත් වී තිබෙනවා. 57 හැවිරිදි හේමචන්ද්‍ර පොලිස් සැරයන්වරයා මහාධිකරණ විනිසුරුවරයාගේ මෝටර් රථයට ගමන් කිරීමට මාර්ගය ...

Read More »

රාජපක්‍ෂ පවුල් පාලනය ඒකාබද්ධයට තින්ත වෙලා….ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුවට

Duminda_disanayaka_D

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ ආණ්‌ඩුව සමඟ එක්‌වීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ශ්‍රීලනිප ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා අනාවරණය කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් කණ්‌ඩායමක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක සහාය ලබා දීමට ...

Read More »

වෙඩි ප්‍රහාරයේ ඉලක්කය යාපනය මහාධිකරණ විනිසුරු ද?

යාපනය-මහාධිකරණ-විනිසුරු

යාපනය නල්ලුර් ප්‍රදේශයේ දී අද (22) පස්වරු 5.30ට පමණ එල්ල වු වෙඩි ප්‍රහාරය යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර කල ප්‍රහාරයක් බවට පොලීසිය සැක පල කරයි. යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාවට යොදවා ඇති පසුගමන් යතුරුපැදියට වෙඩි ...

Read More »