ප්‍රධාන පුවත්

VAT ගැහුවේ ඩොලර් නැති නිසයි

KD_LALKANTHA

වැට් බදු ප්‍රතිශතය ඉහළ නැංවූයේ රටේ ඩොලර් සංචිත හිගයක් ඇති නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඩී ලාල් කාන්ත පවසා සිටිනවා. රටේ ණය බර වැඩි නිසා ලබන නොවැම්බරයේදී අයවැය මගින් තව තවත් තිත්ත බෙහෙත් බීමට ජනතාවට සිදුවන ...

Read More »

ඔබත් ඡන්ද දායකයෙක්ද? ඔබට හොදටම විශ්වාසද?

WOMEN_IN_ELECTION

ප්‍ර‍තිශෝධිත ඡන්ද හිමි නාමලේඛනයේ සිය නම් අඩංගු වෙත්දැයි විමසා බලන මෙන් පැෆරල් සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටි.මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස ඒ බව තහවුරු කරගන්නා ලෙසයි පැෆරල් සංවිධානය ඉල්ලා සිටියේ. එහි සිය නම් අන්තර්ගත නොවේනම් තම ග්‍රාම නිලධාරියාගෙන් විමසිය හැකි ...

Read More »

හැටන් කරණවැමියෙකුට පොලිසියෙන් ප‍්‍රහාරයක්

HATOOP_BBA

හැටන් මුලස්ථාන පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක දයාල් ඩිගහවතුර මහතා ඇතුලූ පොලිස් නිළධාරින් පිරිසක් තමන්ට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි පවසමින් හැටන් ප‍්‍රදේශයේ කරණවැමියෙකු වන තිස්හතර හැවරදි කදිරේෂන් රවිචන්ද්‍රන් නැමැති සිවිදරු පියෙකු දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. හැටන් මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයාගේ කොණ්ඩය කැපිමට ...

Read More »

පරිසර සම්මුතිය සමස්ත ලෝක සත්වයා වෙනුවෙන් තබන ලද ශ්‍රේෂ්ඨ පියවරක්

MS_UN_PL_D

පසුගිය වර්ෂයේ ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇතිකරගන්නා ලද පරිසර සම්මුතිය සමස්ත ලෝක සත්වයා වෙනුවෙන් තබන ලද ශ්‍රේෂ්ඨ පියවරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වෙමින් සිටින අතරවාරයේ, නිව් යෝර්ක් නුවරදී ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපතිවරයා සදහන් ...

Read More »

රහසිගතව රේගු පනතක්‌ හදන්නේ නෑ

Ranil_parliment

නව රේගු පනත සකස්‌ කිරීමට පෙර සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරන බවට තමන් සහතික වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊයේ (23) පාර්ලිමේන්තුවේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රිය පිළිබඳ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්‌ථාවර ...

Read More »

O/L විභාගය ඉතිහාසගත වන ලකුණු

OL_EXAM_D

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් හත්ලක්ෂ පහළොස් දහසක් ඉදිරිපත් වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ වැඩිම අයදුම්පත් ලැබූ විභාගය ලෙස මෙම විභාගය ඉතිහාසගත වන බවත් එමෙන්ම ජනගහන ප්‍රතිශතය ...

Read More »

රේගුවේ අකුරට වැඩ නිමයි!

custom_english

ශ්‍රී ලංකා රේගුවේ වෘත්තිය සමිති සන්ධානය විසින් මේ දක්වා ගෙන ගිය අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියා මාර්ගය අද (23) දහවල් සිට අත්හිටවු බව රේගු මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂක කහඳව සඳහන් කළා. පසුගිය 15 වැනි දා ලෙඩ නිවාඩු දැමීමෙන් ඇරඹූ වර්ජනය 19 ...

Read More »

කරදියවර මංගල්‍යයේ මුදල් අක්‍රමිකතා විමර්ශනය අවසන්

karadhiyawara-festival_DC

හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේදී හා කරදියවර උත්සවයේදී සිදු වූ මුදල් අක්‍රමිකතාවයක් සොයා බැලීමට සිදු කළ ජනාධිපති කොමිසන් විමර්ශනය අද අවසන් වූවා.ඒ අනුව කොමිසමේ වාර්තාව ජනාධිපති වෙත බාර දීමට නියමිතයි. ඒ පිළිබදව ප්‍රකාශ ලබා ගැනීම සඳහා ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ...

Read More »

ඖෂධ මිල පාලන ප්‍රතිපත්තිය එළි දැක්වේ

Rajitha-1_english

ලංකාවේ ප්‍රථම වතාවට ඖෂධ මිල නියම කිරීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මෙමගින් අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණායක මිල අඩු වන බව ඔහු සඳහන් කළ අතර මෙහි ක්‍රියාවලියේ දෙවන අදියර ලෙස විශාල මිල ගණන් යටතේ පවතින ...

Read More »

අම්මලාට පාසල් යන්න සාරී අනිවාර්ය නෑ

SAREEE

පාසල් තුළට පැමිණීමේ දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් සිසුන්ගේ මව්වරුන්ට විදුහල්පතිවරුන් විසින් පනවා ඇති නීති ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදි තිබේ. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් බලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන ...

Read More »