ප්‍රධාන පුවත්

හැමදෙයක්ම ස්විච් එකක් දානවා වගේ එකපාර කරන්න බෑ

Sagala_RR

කඩාවැටුණු ආර්ථිකයක් ගොඩනැගීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා.පසුගියදා පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ හැමදෙයක්ම ස්විච් එකක් දානවා වගේ එකපාර කරන්න බැරි බවයි. “මේ ...

Read More »

රටේ ආදායමෙන් 97% ණය ගෙවනවා

PATALI_KADUWELA

අද අපේ රටේ ආදායමෙන් 97% ක් වැය වෙන්නේ ණයයි පොලියයි ගෙවන්න. ඉතින් කොහොමද මිත‍්‍රවරුනි රටක් ගොඩනගන්නේ. 97%ක් ගෙව්වට පස්සේ ආණ්ඩුවේ ආදායමෙන් රටක් ගෙනියන්න පුළුවන් කමක් නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ‘සුඛිත පුරවර’ ...

Read More »

මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කරයි

Imagra_L

අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් විසින් තීරණය කර තිබේ. Air-Arabia G9501 දරණ ගුවන්යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මවක,පියෙකු හා කුඩා දරුවෙකු ව්‍යාජ ගමන්බලපත් මගින් පැමිණ ඇති බවත්,ආගමන විගමන නිලධාරී ආර්.ඩී.එස් ...

Read More »

කල් මරන ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තිරණයක්

කල්මරන-ඡන්දය-ගැන-ශ්‍රේෂ්ඨාධිකරණයෙන්-තිරණයක්

කල් දමමින් පවතින පළාත් පාලන ඡන්දය ඉක්මනින් පවත්වන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 19 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා. සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ හෝ දැනට කල් ...

Read More »

අලි ගැන නීතියට පිටින් යන්න බෑ

Niluka_aekawa

වන ඡීවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දැනට අධිකරණ නියෝග මත වනඡීවී දෙපාර්තමේන්තුව බාරයේ සිටින අලි ඇතුන් නීතියට පිටින් පෙරහැර සඳහා ලබාදීමට හැකියාවක් නැතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසයි. වනජිවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් ...

Read More »

ඉන්දියාවෙන් ලංකාවට තවත් මෝටර් රථයක් හඳුන්වා දෙයි

datsun-redi-go_827x510_51463137299

ශ්‍රී ලංකාවේ වෙළදපොළට ‘ඩට්සුන් රෙඩි ගෝ’ (Datsun Redi-Go) මෝටර් රථය ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මේ වනවිට රටවල් 100කට ආසන්න ...

Read More »

නෝර්වේ අගමැතිනිය අද ශ්‍රී ලංකාවට

the-prime-minister-of-norway-c654-diaporama

නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ඩ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (12) දිවයිනට පැමිණීමට නියමිතය. ඒ මහත්මිය පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ පැවැත්වේ.2013 වසරේ සිට නෝර්වේ රාජ්‍යයේ අගමැතිවරිය ලෙස කටයුතු කරන අර්නා ...

Read More »

කෘෂි ඇමතිගේ වංගු ගැහිල්ලක් ගැන සමන් කියයි

dUMINda_saman

ඉඩකඩ ඇති රාජ්‍ය ගොඩනැගිලි තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටුවීම සඳහා රුපියල් කෝටි ගණන් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිලි කුලියට ගැනීමෙන් විශාල මුදල් නාස්‌තියක්‌ යහපාලන ආණ්‌ඩුව කර ඇති බැවින් වහාම මේ පිළිබඳව වගකිවයුත්තන් විමර්ශනයක්‌ කළ යුතු බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ...

Read More »

හමුදා බුද්ධි අංශ නිලධාරීන් හැට තුන් දෙනකුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට

BANK_SIS

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් හැට තුන් දෙනකුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර දී තිබේ.රිමාන්ඩ් භාරයේ පසුවන හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ඇතුළු හමුදා නිලධාරීන් ගේ ගිණුම් පරීක්ෂාවට ...

Read More »

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මතයි

mace-color-120h

අතුරුදහන්වූවන් පිළිබඳ සෙවීමේ නව මහලේකම් කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වන පනත ඒකාබද්ධ විපක්ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේ සංශෝධනවලට යටත්ව සම්මත වී තිබේ. අදාළ පනත පිළිබඳ කාරක සභා විවාදය අතරතුරදී ජවිපෙ විසින් ගෙන එන ලද සංශෝධන පනතට එකතු කරන බවට වන එකඟතාව සහිතව ...

Read More »